අනුර-සුසිල් ඉවත් කිරීම බල නොපායි

mayson baas

Member
Oct 16, 2014
1,239
139
0
අනුර-සුසිල් ඉවත් කිරීම බල නොපායි

අනුර-සුසිල් ඉවත් කිරීම මෙම මැතිවරණයට බල නොපායි…

ndubzwz

සුසිල් පේ‍්‍රමජයන්ත් හා අනුර ප‍්‍රියදර්ශණ යාපා යන මහත්වරුන් සන්ධානයේ හා ශ‍්‍රිලකිපයේ මහ ලේකම් තනතුරුවලින් ඉවත් කිරිම මෙම මැතිවණයට කිසිදු බලපෑමක් නැති තත්වයක් බව අද පෙරවරුවේ මැතිවරණ කොමසාරිස්වරයා සමඟ පැවති සාකච්චාවේදී අදහස් පල වූ බව එක්සත් ජනතා නිදහස් සන්ධාන නීතිවේදීහු පවසති.

මෙම ලේකම්වරුන් දෙදෙනා ඉවත් කිරීමය විරුද්දව සන්ධාන නීතීඥයින් අද මැතිවරණ කොමසාරිස්වරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කල අතර එහිදී වූ සාකච්චාව සම්බන්ධයෙන් නීතිඥ සාගර කාරියවසම් මහතා මෙසේ අදහස් පළකළේය:
audio:
https://archive.org/details/LxAcZ85amm
 
topkollek

Well-known member
  • May 22, 2014
    44,124
    1
    58,475
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේඛම් ඉවත් කිරීමේ බලය තියෙන්නේ පක්ෂ නායකයට
    ඒ කියන්නේ මෛත්‍රී මහත්තයට.
    ඊයේ මෛත්‍රී මහත්තයා එම බලය පාවිච්චි කරලා මහලේඛම් තමන්ගේ කෙනෙකුට භාර දුන්නා.
    දැන් ජාතික ලැයිස්තුව පත්කිරීමේ බලය තියෙන්නේ මහලේඛම් විශ්වා වර්ණපාල අතේ. ඒ කියන්නේ මෛත්‍රී මහත්තයා අතේ.
    මහින්ද මහත්තයා දාං අදිනකොට මෛත්‍රී චෙස් ඇදලා ...මහින්ද මහත්තයාගේ හීන් කෙදිරියත් දැන් ඉවරයි..

    ~Anura Kumara
     
    • Like
    Reactions: Shadow.Walker

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේඛම් ඉවත් කිරීමේ බලය තියෙන්නේ පක්ෂ නායකයට
    ඒ කියන්නේ මෛත්‍රී මහත්තයට.
    ඊයේ මෛත්‍රී මහත්තයා එම බලය පාවිච්චි කරලා මහලේඛම් තමන්ගේ කෙනෙකුට භාර දුන්නා.
    දැන් ජාතික ලැයිස්තුව පත්කිරීමේ බලය තියෙන්නේ මහලේඛම් විශ්වා වර්ණපාල අතේ. ඒ කියන්නේ මෛත්‍රී මහත්තයා අතේ.
    මහින්ද මහත්තයා දාං අදිනකොට මෛත්‍රී චෙස් ඇදලා ...මහින්ද මහත්තයාගේ හීන් කෙදිරියත් දැන් ඉවරයි..

    ~Anura Kumara

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේඛම් ඉවත් කිරීමේ බලය තියෙන්නේ පක්ෂ නායකයට
    ඒ කියන්නේ මෛත්‍රී මහත්තයට.
    ඊයේ මෛත්‍රී මහත්තයා එම බලය පාවිච්චි කරලා මහලේඛම් තමන්ගේ කෙනෙකුට භාර දුන්නා.
    දැන් ජාතික ලැයිස්තුව පත්කිරීමේ බලය තියෙන්නේ මහලේඛම් විශ්වා වර්ණපාල අතේ. ඒ කියන්නේ මෛත්‍රී මහත්තයා අතේ.
    මහින්ද මහත්තයා දාං අදිනකොට මෛත්‍රී චෙස් ඇදලා ...මහින්ද මහත්තයාගේ හීන් කෙදිරියත් දැන් ඉවරයි..

    ~Anura Kumara

    අනුර කුමාරයට ආතල් වැඩි කමට තමන් මෙච්චර කල් මහා ලොකුවට කෑ මොර දුන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කියන එකත් අමතක වෙලා. :lol::lol:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,144
    113
    කෝ බයියෝ ටික දැන් ලැට් වලේද ? වල ඇතුලෙද ?
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,144
    113
    අනුර කුමාරයට ආතල් වැඩි කමට තමන් මෙච්චර කල් මහා ලොකුවට කෑ මොර දුන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කියන එකත් අමතක වෙලා. :lol::lol:

    හොර තක්කඩි එක්ක මොන ප්‍රජාතන්ත්‍රවාදෙයද. පුකට පයින් ගහල එලවන්න ඕන මහ හොරාව :lol:
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    හොර තක්කඩි එක්ක මොන ප්‍රජාතන්ත්‍රවාදෙයද..

    ඔහොම්මම කියල තමයි මුන් 89දී ඇති වෙනකල් මිනී මැරුවේ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,124
    1
    58,475
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ජාතික ලයිස්තුවෙන් මයිත්‍රිට හිතවත් මන්ත්‍රිල පත් කරගත්තම යූ එන් පියත් එක්ක ආණ්ඩුවක් පිහිටුවන්න පුලුවන්. මහින්දට එතකොට පුලුවන් විපක්ෂ නායකකමට අනුර එක්ක ඇරගන්න.:lol:
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    අනුර කුමාරයට ආතල් වැඩි කමට තමන් මෙච්චර කල් මහා ලොකුවට කෑ මොර දුන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කියන එකත් අමතක වෙලා. :lol::lol:

    :lol::lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,625
    100,880
    113
    කෝ බයියෝ ටික දැන් ලැට් වලේද ? වල ඇතුලෙද ?
    රනිල නන් වලේ. ජනාධිපතිම කිව්ව හූඇන්පිය පරාදයි කියල.

    කලබල වෙච්ච පාර නීතිත් අමතක වෙලා මහලේකම්ල අයින් කරාලු. ඒ උනාට රටේ නීතියට අනුව තාම මහලේකම්ල පරණ අයම තමා. :rofl::rofl::rofl::rofl:
     
    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    හෙළයෙක්;18822201 said:
    රනිල නන් වලේ. ජනාධිපතිම කිව්ව හූඇන්පිය පරාදයි කියල.

    කලබල වෙච්ච පාර නීතිත් අමතක වෙලා මහලේකම්ල අයින් කරාලු. ඒ උනාට රටේ නීතියට අනුව තාම මහලේකම්ල පරණ අයම තමා. :rofl::rofl::rofl::rofl:

    :lol::lol::lol::lol::lol::lol::lol:
    Mata+Pena+Heena-Ajith+Muthukumarana.jpg

    :lol::lol::lol::lol::lol:

    COVER.jpg

    :lol::lol::lol::lol:

    images
     
    shreepathy

    Member
    Aug 15, 2015
    7
    0
    0
    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේඛම් ඉවත් කිරීමේ බලය තියෙන්නේ පක්ෂ නායකයට
    ඒ කියන්නේ මෛත්‍රී මහත්තයට.
    ඊයේ මෛත්‍රී මහත්තයා එම බලය පාවිච්චි කරලා මහලේඛම් තමන්ගේ කෙනෙකුට භාර දුන්නා.
    දැන් ජාතික ලැයිස්තුව පත්කිරීමේ බලය තියෙන්නේ මහලේඛම් විශ්වා වර්ණපාල අතේ. ඒ කියන්නේ මෛත්‍රී මහත්තයා අතේ.
    මහින්ද මහත්තයා දාං අදිනකොට මෛත්‍රී චෙස් ඇදලා ...මහින්ද මහත්තයාගේ හීන් කෙදිරියත් දැන් ඉවරයි..

    ~Anura Kumara

    oka weradhi mathayak.. sandhaney kitanne pkasha keepyaking.. ekathuwela hadhunu dheyak... snadhanaye looka wunata MY3 , anith paksha wela anumathiya nathuwa lekam path keranna bae.. yapa ta case.. susil ta echhara nae.. namuth mako ganne sandhane lekam ge list eka misak ..SLFP list eke neme.. ( SLFP ekeata wena ma list denna bae..)
     
    Last edited:

    igaara

    Junior member
  • Jun 5, 2011
    106
    8
    18
    මෛත්‍රී මහත්තයා. ඔයා නම් පට්ට ඩයල් එකක් ඈ. තුරුම්පු ටික තියාගෙන වෙලාවට ඇද ඇද ගහනවා. ‍මේ කාලකණ්ණි හොර තක්කඩි ටික වෙනුවෙන් මොන තුරුම්පුව ගැහුවත් අපි මුකුත් කියන්නෙ නැ

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,144
    113
    හෙළයෙක්;18822201 said:
    රනිල නන් වලේ. ජනාධිපතිම කිව්ව හූඇන්පිය පරාදයි කියල.

    කලබල වෙච්ච පාර නීතිත් අමතක වෙලා මහලේකම්ල අයින් කරාලු. ඒ උනාට රටේ නීතියට අනුව තාම මහලේකම්ල පරණ අයම තමා. :rofl::rofl::rofl::rofl:

    අන්න හිරු එකේ ලස්සනට කිවුවා කතන්දරේ . දැන් කරුණාකරල නම්බු පිටින් ලැට් වල කඩාගෙන කාපන්
    තව දවස් දෙකකින් ලැට් වලට මහ කාලකණ්ණියාටත් එන්න වෙනවා :lol:
     
    Similar threads