අනුර-සුසිල් ඉවත් කිරීම බල නොපායි
අනුර-සුසිල් ඉවත් කිරීම මෙම මැතිවරණයට බල නොපායි…
සුසිල් පේ‍්‍රමජයන්ත් හා අනුර ප‍්‍රියදර්ශණ යාපා යන මහත්වරුන් සන්ධානයේ හා ශ‍්‍රිලකිපයේ මහ ලේකම් තනතුරුවලින් ඉවත් කිරිම මෙම මැතිවණයට කිසිදු බලපෑමක් නැති තත්වයක් බව අද පෙරවරුවේ මැතිවරණ කොමසාරිස්වරයා සමඟ පැවති සාකච්චාවේදී අදහස් පල වූ බව එක්සත් ජනතා නිදහස් සන්ධාන නීතිවේදීහු පවසති.
මෙම ලේකම්වරුන් දෙදෙනා ඉවත් කිරීමය විරුද්දව සන්ධාන නීතීඥයින් අද මැතිවරණ කොමසාරිස්වරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කල අතර එහිදී වූ සාකච්චාව සම්බන්ධයෙන් නීතිඥ සාගර කාරියවසම් මහතා මෙසේ අදහස් පළකළේය:
audio:
https://archive.org/details/LxAcZ85amm