අනුර සේනානායක සමුගනී

amazsin

Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113

    අනුර සේනානායක සමුගනී​



    image_c031b99f8c.jpg
    1614338026754.png


    හිටපු ‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු මෙන්ම ගායකයකුද වූ අනුර සේනානායක මහතා අද (26) දහවල් අභාවප්‍රාප්ත විය.

    1973 වසරේ ඔක්තෝබර් මස 15 වැනිදා පොලිස් සේවයට එක්වූ සේනානායක මහතා, 2015 වසරේ මාර්තු මස 18 වැනිදා සේවයෙන් විශ්‍රාම ලැබීය.
     

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    අනිවාර්යෙන්ම කොරොනා වෙන්න ඕන.නැත්නම් මූ ‍ෆිට් එකේ හිටියා.පව් ඉතින්
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,047
    10,613
    113
    අනිවාර්යෙන්ම කොරොනා වෙන්න ඕන.නැත්නම් මූ ‍ෆිට් එකේ හිටියා.පව් ඉතින්


    දරුණුම මුඛ පිලිකාවක්

    කරන කලට පව් මීරිය මී සේ විඳින කලට දුක්දැඩිවෙයි ගිනි සේ
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොන්ද කෙලින් තියන් වැඩ කරපු මිනිහෙක් තමයි ගු ඇන් පි පාන්ඩුවම පීචන් කරල කිචම කරල දාපු මිනිහෙක්....
     

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    කොන්ද කෙලින් තියන් වැඩ කරපු මිනිහෙක් තමයි ගු ඇන් පි පාන්ඩුවම පීචන් කරල කිචම කරල දාපු මිනිහෙක්....
    උඹ කියන්නේ තාජුඩින්න් ඇක්සිඩන්ට් එකකින් මැරුනා කියලද?
     

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    අනුරට කේස් දෙකක් තිබුනා.එකක් තජුඩීන්.අනිත් එක වැලිකඩ කේස් එක.
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    දරුණුම මුඛ පිලිකාවක්

    කරන කලට පව් මීරිය මී සේ විඳින කලට දුක්දැඩිවෙයි ගිනි සේ
    ඉතින් බං එහෙම වෙනවනම් බැංකු හොරා, නිධන් හොරා, කිබුල් දතා, මග මරුවා වගේ උන් දහ පහලොස් වතාවක්වත් මකබෑවිලා යන්නේපෑයි මේ වෙනකොට 🤣 ඔය ඉන්නේ යස අගේට.
     
    • Like
    Reactions: dimuthume

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,047
    10,613
    113
    ඉතින් බං එහෙම වෙනවනම් බැංකු හොරා, නිධන් හොරා, කිබුල් දතා, මග මරුවා වගේ උන් දහ පහලොස් වතාවක්වත් මකබෑවිලා යන්නේපෑයි මේ වෙනකොට 🤣 ඔය ඉන්නේ යස අගේට.
    කුසල අකුසල කර්ම වලට විපාක ගෙන දෙන අවස්ථා හතරක් ධර්මයෙ හි සදහන් වේ.

    (1) දිට්ඨධම්මවේදනීය
    තමන් කරන හොඳ හෝ නරක කර්ම වල කොටසකට මෙලොව විපාක ලැබේ. (එම අවස්ථාවේ පහළ වූ චිත්ත වීථියෙහි පළමු ජවනයේ ශක්තියෙනි) නිදර්ශන ලෙස පුණ්ණ නම් දුගියා, චිංචිමානවිකාව, සුප්පබුද්ධ රජු ආදි අය දැක්විය හැක. මේවා දිට්ඨධම්මවේදනීය විපාක යැයි කෙටියෙන් දත යුතු ය.

    (2) උපපජ්ජවේදනීය
    එසේම අප කරන කුසල අකුසල කර්ම වලට මතු ජීවිතයේ කොටසක් විපාක දෙනු ලැබේ. (එහි පහළ වූ චිත්ත වීථියෙහි සත්වන ජවනයාගේ ශක්තියෙනි) මේවා උපපජ්ජවේදනීය කර්ම යැ යි කියනු ලැබේ. නිදර්ශන ලෙස දෙව්දත් තෙරුන් අපාගත වීම, සැරියුත් මහ රහතන් වහන්සේට පහරදුන් නන්ද යක්ෂයා ගේ අපාගත විම, මහා ගුණැති උප්පලවන්නා මෙහෙණිය දූෂණය කළ නන්ද මානවකයා අපාගත වීම, ඉන්දික දුගියා අනුරුද්ධ මහ රහතන් වහන්සේට එක් දන් හැන්දක් දී දෙව්ලොව ඉපදීම, බණ අසමින් සිටි මැඬියා දෙව්ලොව ඉපදීම ආදිය දැක්විය හැකි ය.

    (3) අපරාපරියවේදනීය
    අපරාපරියවේදනීය නම් මේ ජීවිතය ද මතු මීළග ජීවිතය ද හැරුනු කළ දිගු සසර දී විපාක දෙන කර්ම වේ. (එම අවස්ථාවේ පහළ වූ චිත්ත විථියේ ජවන සතින් මැද ජවන පහ වේ. එනම් 2, 3, 4, 5, 6 යන ජවන පහ වේ.) නිදර්ශන ලෙස චක්ඛුපාල හිමි ගේ දෙනෙත් අන්ධ වීම, මුගලන් මහ රහතන් වහන්සේට සොරුන් පහර දීම, අපුත්තක සිටුවරයාට ධනය ලැබීම, උප්පලවන්නා රහත් මෙහෙණියට විශිෂ්ඨ රූ සම්පත් ලැබීම දැක්විය හැක.

    (4) අහෝසි කර්ම කියා ය
    මෙලොව විපාක දිය යුතු කොටස මෙලොව විපාක දෙන්නට අවස්ථාවක් නො ලැබුණොත් මතු විපාක නො දෙනු ලැබේ. ඒ විපාක කොටස අහෝසි වී යයි. පරලොව දිය යුතු විපාක එසේ දීමට අවස්ථාවක් නො පැමිණිය හොත් අහෝසි වී යයි. උදාරහණයක් ලෙස දෙව්දත් තෙර අවුරුදු 36 ක් හොඳින් පැවිදි දිවිය ගත කර ඇත. ඒ අනුව එම හොඳ කර්මයන් ගේ හොඳ විපාක කොටසක් මතු දිවියේ ලැබිය යුතුව ඇත. නමුත් ඔහු අපාගත වූ බැවින් ඒ හොඳ සැප විපාක ඒ ස්ථානයේ නො දිය හැකි බැවින් එය මතු ජීවිතයට ලැබීමට තිබු සැප විපාක කොටස ද අහෝසි වී යනු ලැබේ. නමුදු පිරූ මහණදම අපතේ නො යන්නේ ය. මතු එම කුසල බලය අපරාපරියවේදනීය ලෙස මතු වී සට්ඨිස්සර නමින් පසේබුදු බව ලබන්නේ වේ. යමෙක් බුදු, පසේබුදු, මහරහත් යන තත්වයකට පත් වුවහොත් සියලු කර්ම ඉන් එහා දිවියකදී විපාක දීම නැතිවන්නේ ය. උදාහරණ ලෙස අංගුලිමාල මහ රහතන් වහන්සේ දැක්විය හැක.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ගු එන් පි හැත්ත පලිගැනීම් කරා... නිහතමානි අවංක නිලදාරියෙක් :lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹ කියන්නේ තාජුඩින්න් ඇක්සිඩන්ට් එකකින් මැරුනා කියලද?
    අනිවාර්යෙන්ම කොරොනා නැත්නම් කොරොනා හැදිල සනීප වෙලා.කොරොනා හැදිලා සනීප උන අයත් ඉක්මනට මැරෙනවා.
    මම දන්නෙ කොහොමද මම දැක්කෙ නැනෙ .. දැකපු උබලනෙ බන් කිවe, ආණ්ඩු බලෙත් ගත්තෙ අන්තිමට කටු ටිකත් ගොඩ දාන් දැගලුවෙ ,මොකෝ උනේ???????
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    අනිවාර්යෙන්ම කොරොනා වෙන්න ඕන.නැත්නම් මූ ‍ෆිට් එකේ හිටියා.පව් ඉතින්
    උගුරෙ දරැනු පිලිකාවක්. බඩ හිල් කරලා කෑම වෙනුවට පොල් වතුර දීල තියෙන්නෙ.
    කරපු කැරි වැඩ වලට හොදටම විනදවලා මැරිල තියෙන්නෙ.
     

    Similar threads