අම්මලා තාත්තලා නිසා ආයේ එමු ගියාම කිය කිය චුරු චුරුස් බං ඊයේ රෑත් ඇඳට ගිහින්.
ගොඩක් උන්ට රට යන්න බෑ යන්න දැඟලුවට, යන්න පුලුවන් උන් යන්න කැමති නෑ ඔය අම්මා තාත්තා සීන් එක නිසා. අන්තිමට එයාලා නැති කාලයක් එද්දි අපි වයසයි. එතකොට අපේ ළමයින්ට යන්න බෑ අපි ගැන හිත හිතා හිටියම. ඕක සයිකල් එකක් බං යන්නේ.මම ආත්මාර්තකාමී ඇති හැබැයි අපිවත් ඒ සයිකල් එක කඩලා දාන්න ඕනේ. නැත්නම් මේ ලබ්බ නිසා ළමයි තමා දුක් විඳින්නේ අන්තිමට. රට ගියා කිව්වට නොසළකා ඉන්නේ නෑනේ ඒ මිනිස්සුන්ට.
මමත් කවදාවත් හිතුවේ නෑ බොසා ජෙප්පොන්ට දෙන්න වේවි කියලා. ඒ උනාට දැන් නහයට උඩින් වතුර ගියපු එකේ අඩියක් උඩින් ගියත් එකයි බඹයක් උඩින් ගියත් එකයි කියලා ජෙප්පොන්ට දීලා බලමු. විකල්පයක් තවම පේන්න නැති එකේ උන්ට දීලා බලමු. චන්දෙ නොදී ඉන්න එපා.
------ Post added on Oct 8, 2021 at 10:57 PM
Uba kiyapu de sahathika aththa machan. Mata one nam oya hodai kiyana ratawal 2ka 3ka tama gihin inna puluwan.
Demaupiyo nisa yanna hitha denne na.
Mata prashne thiyenne ay JVP eka NAGA ge constitution eka genne naththe kiyala?
Un eka genawa nam 1000% hithanna puluwan rata goda danna umanawak thiyenawa kiyala. Ekata akamathi wenna hithuwak thiyenawa kiyanne hora kanna bari wena ekda?
NAGA ge vivasthawath ekka JVP eka enawa kiyanne unge voting base eka hitha ganna bari vidiyata vadi wenawa.
Me thiyena situation ekath ekka Pohottu/SJB kale asse thamai hangenna wenne ehema unoth.
mona karumayak da manda ehema wenne nathi ekai prashne.