dan tiyena situation ekata rata hadanawanum hadanna puluwan jvp ekata vitrai. mun balayata awoth politican bara gnak rata pananiwa. ituru tika hire yanwa.
kathire gevvot ne bn dinanne ubala appachichita deel deela regattataමුගෙ කටින් වැඩ කෝටියයි ඒ වුනාට ජන්දෙකදි ලක්ෂ 10ක් ගන්න බෑ..රාජපක්ෂ නම තිබ්බත් අැති ජන්ද ලක්ෂ 50-60 පනිනවා..කථාවටත් කියන්නෙ පොල් ලෙල්ලක් දැම්මත් අැති කියලනේ..
පොල් ලෙලි තමා දෑන්මුගෙ කටින් වැඩ කෝටියයි ඒ වුනාට ජන්දෙකදි ලක්ෂ 10ක් ගන්න බෑ..රාජපක්ෂ නම තිබ්බත් අැති ජන්ද ලක්ෂ 50-60 පනිනවා..කථාවටත් කියන්නෙ පොල් ලෙල්ලක් දැම්මත් අැති කියලනේ..
චී ලංකාවේ එවුන්ගේ බුද්ධි මට්ටම ගැන හිතාගන්න පුළුවන් නේද බන් ඒකෙන්මමුගෙ කටින් වැඩ කෝටියයි ඒ වුනාට ජන්දෙකදි ලක්ෂ 10ක් ගන්න බෑ..රාජපක්ෂ නම තිබ්බත් අැති ජන්ද ලක්ෂ 50-60 පනිනවා..කථාවටත් කියන්නෙ පොල් ලෙල්ලක් දැම්මත් අැති කියලනේ..
මම 2010 දි තමා මුල්ම චන්දේ දුන්නේ මහින්දට. යුද්දේ කළගුණ සළකන්න රට හදලා දෙන්නම් කිව්ව එකට රැවටිලා. ඌ දින්නා රට හෑවා. 2015 දි දෙවනි එක දුන්නා හිටංට මහිංදලා ගැන තිබ්බ අසීමිත කළකිරීමට. උන් කලේ මහ බැංකුව කඩලා හොරු ආරක්ශා කරපු එක. 2019 දී දුන්නා ගෝඨාභයට ඒ ආසන්නතම හේතුව පාස්කු ප්‍රහාරය ( මේක ගැන ඇත්ත වැටහෙද්දි පෙරහැර ගිහින් ). රටේ තරුණ පරම්පරාවට ලොකු විශ්වාසයක් තිබ්බා රට හැදෙයි, හොරුන්ට තැනක් නැතිවේවි කියලා. ඒකයි පුරං කුඹුරු අස්වද්දන්න කොල්ලෝ කෙල්ලෝ කුඹුරට බහිද්දි, අනික් උන් ටික රෑ එලි වෙනකන් බිත්ති වල චිත්‍ර ඇන්දේ. උඹලා දැන් කොච්චර බැන්නත් මිනිස්සු රට ඉඳන් අතින් වියදම් කරගෙන ඇවිත් මූට චන්දේ දුන්නේ උන්ටත් රට ගිහින් මැරිලා මැරිලා හම්බු කරගෙන එද්දි කවදා හරි උන්ට වැටිලා ජීවත්වෙන්න වංචාව, දූශණය නැති රටක් තියේවි කියලා විශ්වාසෙට.
2024 දී දෙන්නේ දෙන්නෙක්ට විතරයි ලංකාවේ හිටියොත්. එකක් චම්පික. නැත්නම් ජවිපේ අනුරට. මම මේ වෙනකන් කවදාවත් කිසිම චන්දෙකදි ජෙප්පන්ට කතිරේ ගහලා නෑ (ප්‍රදාන ජනාදිපතිවරණ තුනෙන් පිට කිසිම මැතිවර්ණයකට කතිර ගහන්න ගිහිනුත් නෑ) ගහන්න හිතන් හිටියෙත් නෑ. ඒ උනාට ඉතුරු වෙලා තියෙන්නෙ ඔප්ශන් දෙකයි. එකක් හොඳට ඉගෙන ගත්තු එකෙක්ට දීලා බලනවද කියන එක මත චම්පිකද. මෙච්චර කාලයක් බලය කවදාවත් නොලැබුනු ටීම් එකකට දෙඅවද කියන එක මත JVP ද කියා එක මතයි.
2024 වෙනකොට මොනවා වෙලා තියෙයිද කියලා හිතා ගන්න බෑ. නන්නත්තාරම වෙලා තියෙයිද කියලා තමා බයමම ඉන්නෙත් ඔය තීරණේ මචං, දැන් ඉතුරු වෙලා තියෙන්නේ මුට දීල බලන ඒක විතරයි. මු හරියට කරොත් එහෙමයි.මම 2010 දි තමා මුල්ම චන්දේ දුන්නේ මහින්දට. යුද්දේ කළගුණ සළකන්න රට හදලා දෙන්නම් කිව්ව එකට රැවටිලා. ඌ දින්නා රට හෑවා. 2015 දි දෙවනි එක දුන්නා හිටංට මහිංදලා ගැන තිබ්බ අසීමිත කළකිරීමට. උන් කලේ මහ බැංකුව කඩලා හොරු ආරක්ශා කරපු එක. 2019 දී දුන්නා ගෝඨාභයට ඒ ආසන්නතම හේතුව පාස්කු ප්‍රහාරය ( මේක ගැන ඇත්ත වැටහෙද්දි පෙරහැර ගිහින් ). රටේ තරුණ පරම්පරාවට ලොකු විශ්වාසයක් තිබ්බා රට හැදෙයි, හොරුන්ට තැනක් නැතිවේවි කියලා. ඒකයි පුරං කුඹුරු අස්වද්දන්න කොල්ලෝ කෙල්ලෝ කුඹුරට බහිද්දි, අනික් උන් ටික රෑ එලි වෙනකන් බිත්ති වල චිත්‍ර ඇන්දේ. උඹලා දැන් කොච්චර බැන්නත් මිනිස්සු රට ඉඳන් අතින් වියදම් කරගෙන ඇවිත් මූට චන්දේ දුන්නේ උන්ටත් රට ගිහින් මැරිලා මැරිලා හම්බු කරගෙන එද්දි කවදා හරි උන්ට වැටිලා ජීවත්වෙන්න වංචාව, දූශණය නැති රටක් තියේවි කියලා විශ්වාසෙට.
2024 දී දෙන්නේ දෙන්නෙක්ට විතරයි ලංකාවේ හිටියොත්. එකක් චම්පික. නැත්නම් ජවිපේ අනුරට. මම මේ වෙනකන් කවදාවත් කිසිම චන්දෙකදි ජෙප්පන්ට කතිරේ ගහලා නෑ (ප්‍රදාන ජනාදිපතිවරණ තුනෙන් පිට කිසිම මැතිවර්ණයකට කතිර ගහන්න ගිහිනුත් නෑ) ගහන්න හිතන් හිටියෙත් නෑ. ඒ උනාට ඉතුරු වෙලා තියෙන්නෙ ඔප්ශන් දෙකයි. එකක් හොඳට ඉගෙන ගත්තු එකෙක්ට දීලා බලනවද කියන එක මත චම්පිකද. මෙච්චර කාලයක් බලය කවදාවත් නොලැබුනු ටීම් එකකට දෙඅවද කියන එක මත JVP ද කියා එක මතයි.
විකුණන්න පුලුවන් දේවල් අම්බානෙට තියෙනකන් මේ රට වැටෙන්නෙ නෑ මචං.![]()
![]()
![]()
2024 වෙනකොට මොනවා වෙලා තියෙයිද කියලා හිතා ගන්න බෑ. නන්නත්තාරම වෙලා තියෙයිද කියලා තමා බය
උන් උන්ට හම්බුවෙච්ච එකම සීට් එක වෙච්ච තිස්සමහාරාමය මාර විදිහට හැදුවා බං. පස්සේ ඒකටත් වහල්ලු කෙලියා.මම ඉන්නෙත් ඔය තීරණේ මචං, දැන් ඉතුරු වෙලා තියෙන්නේ මුට දීල බලන ඒක විතරයි. මු හරියට කරොත් එහෙමයි.
මුගෙ කටින් වැඩ කෝටියයි ඒ වුනාට ජන්දෙකදි ලක්ෂ 10ක් ගන්න බෑ..රාජපක්ෂ නම තිබ්බත් අැති ජන්ද ලක්ෂ 50-60 පනිනවා..කථාවටත් කියන්නෙ පොල් ලෙල්ලක් දැම්මත් අැති කියලනේ..
පොල් ලෙලි තමා දෑන්

2015 ta kalin, M3 irrigation minister wela innakota, mathakada loku horakamak una Nilawala gnga project eke, Rs. 4000+ million ganak. anna ee sallitika gaththe Thiru Nadeshan.
https://www.dailynews.lk/2018/10/09...-former-irrigation-min-sec-alleged-fraud-case
Oya Ivan de Silva hitiye NZ wala, oya salli walin wedi hariyak giye Thiru Nadeshan ta, Ivan Silvath 1/4 wage gaha ganna ethi, NZ walin aluthen gewal ehemath gaththa.
ආණ්ඩුවේ ලොක්කන්ගේ හොරකම් ගැන කියද්දී අනුර කුමාරට බාධා කල දිනේෂ් සහ ජොන්ස්ටන් අනුර හාන්සි කරවයි
ගෝඨ ආවම ඕව කරනවා කියලා පොරොන්දු වුනාද බන් ගොන් බයියෝ තමයි "මෙහෙමයි මචන්" කියලා පටන් අරන් දේශනාව දීලා හීන ලෝක මවාගත්තේඅනුර ආවම හොරු ඔක්කොම අල්ලලා හිරේ දානවද?
දවස් කීයකින් ඒ වැඩේ කරනවද?
මහබැංකු, සාටක, අලි, අල්ලස්, මේ වගේ ඔක්කොම එවුන් අල්ලලා හිරේ දාන්න ප්‍රතිඥා දෙනවද?
මෙහෙම දුන්නොත් සලකල බලන්න කට්ටිය ඉන්නවා
අනුර ආවම හොරු ඔක්කොම අල්ලලා හිරේ දානවද?
දවස් කීයකින් ඒ වැඩේ කරනවද?
මහබැංකු, සාටක, අලි, අල්ලස්, මේ වගේ ඔක්කොම එවුන් අල්ලලා හිරේ දාන්න ප්‍රතිඥා දෙනවද?
මෙහෙම දුන්නොත් සලකල බලන්න කට්ටිය ඉන්නවා

මේ ගැන නම් කිසි දේකට බයවෙන්න එපා. ගියාට පස්සෙ ඔයාට එන්න ඕනි උනත් ග්‍ඍනි කියයි යන්න බඍ කියලා. එක 1000% ශුවර්.බැරිම උනොත් එහෙ සෙට්ල් වෙනවා. ඊයෙත් ගෑණි වලියක් ඇඳගත්‍තා ගිහින් ඉන්න බෑ එන්න ඕනේ කියලා.