අනුර හාන්සි

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මගේ කසින් කාරයාගේ ගෑණී එයාපෝට් එකට ගිහිනුත් ඈහුවාලු ආපහු ගෙදර යමුද දවසක් අම්මලා එක්ක ඉදලා හෙට රට යන්න කියලා,. දෑන් එකෙක් මලත් ගෑණී එන්නේ නෑ
    ------ Post added on Oct 8, 2021 at 4:41 PM
    මෙහෙත් ඉන්නවා කෙනෙක්, අඩාගෙන ආවේ. Citizen ගන්නත් බෑ කිය කියා හිටියේ. දැන් පොත්ත සුදු වෙන්න හොඳ හොඳ කෑම හම්බ වෙනකොටය් හොඳ හොඳ makeup සෙට් වෙනකොටය් ඔන්න ටිකක් කෙඳිරිය අඩු උනා. පස්සේ ළමයෙක් හම්බ උනා. දැන් නිකමටවත් ඇහුවොත් ලංකාවට යනවද කියලා, අපෙන් අහනවා පිස්සුද කියලා .. :ROFLMAO: :lol: :D
     
    • Haha
    Reactions: malakadss

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,652
    4,303
    113
    මම 2010 දි තමා මුල්ම චන්දේ දුන්නේ මහින්දට. යුද්දේ කළගුණ සළකන්න රට හදලා දෙන්නම් කිව්ව එකට රැවටිලා. ඌ දින්නා රට හෑවා. 2015 දි දෙවනි එක දුන්නා හිටංට මහිංදලා ගැන තිබ්බ අසීමිත කළකිරීමට. උන් කලේ මහ බැංකුව කඩලා හොරු ආරක්ශා කරපු එක. 2019 දී දුන්නා ගෝඨාභයට ඒ ආසන්නතම හේතුව පාස්කු ප්‍රහාරය ( මේක ගැන ඇත්ත වැටහෙද්දි පෙරහැර ගිහින් ). රටේ තරුණ පරම්පරාවට ලොකු විශ්වාසයක් තිබ්බා රට හැදෙයි, හොරුන්ට තැනක් නැතිවේවි කියලා. ඒකයි පුරං කුඹුරු අස්වද්දන්න කොල්ලෝ කෙල්ලෝ කුඹුරට බහිද්දි, අනික් උන් ටික රෑ එලි වෙනකන් බිත්ති වල චිත්‍ර ඇන්දේ. උඹලා දැන් කොච්චර බැන්නත් මිනිස්සු රට ඉඳන් අතින් වියදම් කරගෙන ඇවිත් මූට චන්දේ දුන්නේ උන්ටත් රට ගිහින් මැරිලා මැරිලා හම්බු කරගෙන එද්දි කවදා හරි උන්ට වැටිලා ජීවත්වෙන්න වංචාව, දූශණය නැති රටක් තියේවි කියලා විශ්වාසෙට.

    2024 දී දෙන්නේ දෙන්නෙක්ට විතරයි ලංකාවේ හිටියොත්. එකක් චම්පික. නැත්නම් ජවිපේ අනුරට. මම මේ වෙනකන් කවදාවත් කිසිම චන්දෙකදි ජෙප්පන්ට කතිරේ ගහලා නෑ (ප්‍රදාන ජනාදිපතිවරණ තුනෙන් පිට කිසිම මැතිවර්ණයකට කතිර ගහන්න ගිහිනුත් නෑ) ගහන්න හිතන් හිටියෙත් නෑ. ඒ උනාට ඉතුරු වෙලා තියෙන්නෙ ඔප්ශන් දෙකයි. එකක් හොඳට ඉගෙන ගත්තු එකෙක්ට දීලා බලනවද කියන එක මත චම්පිකද. මෙච්චර කාලයක් බලය කවදාවත් නොලැබුනු ටීම් එකකට දෙඅවද කියන එක මත JVP ද කියා එක මතයි.

    Ow machan. Mmath kawadawath dunne nae JVP ekata. 88,89 wisthare nisa ammalath denna baye inne danatath. Eth dan election ekak awoth JVP thamai bn. Dan Gilila iwarai bn. Nahayata udin giyath ekai, nathath ekai. JVP ekata denna wenawa.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    මුගෙ කටින් වැඩ කෝටියයි ඒ වුනාට ජන්දෙකදි ලක්ෂ 10ක් ගන්න බෑ..රාජපක්ෂ නම තිබ්බත් අැති ජන්ද ලක්ෂ 50-60 පනිනවා..කථාවටත් කියන්නෙ පොල් ලෙල්ලක් දැම්මත් අැති කියලනේ..

    Kathaawata mokakda oii

    Oya pol lellak dinala inne dan :lol:

    Ubala prove karaa thopi harak kiyala :rofl:
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,430
    36,351
    113
    මැදමහනුවර
    මුගෙ කටින් වැඩ කෝටියයි ඒ වුනාට ජන්දෙකදි ලක්ෂ 10ක් ගන්න බෑ..රාජපක්ෂ නම තිබ්බත් අැති ජන්ද ලක්ෂ 50-60 පනිනවා..කථාවටත් කියන්නෙ පොල් ලෙල්ලක් දැම්මත් අැති කියලනේ..
    වහල්ලු එක්ක අමාරුයි බං
     
    • Like
    Reactions: malakadss

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    මම 2010 දි තමා මුල්ම චන්දේ දුන්නේ මහින්දට. යුද්දේ කළගුණ සළකන්න රට හදලා දෙන්නම් කිව්ව එකට රැවටිලා. ඌ දින්නා රට හෑවා. 2015 දි දෙවනි එක දුන්නා හිටංට මහිංදලා ගැන තිබ්බ අසීමිත කළකිරීමට. උන් කලේ මහ බැංකුව කඩලා හොරු ආරක්ශා කරපු එක. 2019 දී දුන්නා ගෝඨාභයට ඒ ආසන්නතම හේතුව පාස්කු ප්‍රහාරය ( මේක ගැන ඇත්ත වැටහෙද්දි පෙරහැර ගිහින් ). රටේ තරුණ පරම්පරාවට ලොකු විශ්වාසයක් තිබ්බා රට හැදෙයි, හොරුන්ට තැනක් නැතිවේවි කියලා. ඒකයි පුරං කුඹුරු අස්වද්දන්න කොල්ලෝ කෙල්ලෝ කුඹුරට බහිද්දි, අනික් උන් ටික රෑ එලි වෙනකන් බිත්ති වල චිත්‍ර ඇන්දේ. උඹලා දැන් කොච්චර බැන්නත් මිනිස්සු රට ඉඳන් අතින් වියදම් කරගෙන ඇවිත් මූට චන්දේ දුන්නේ උන්ටත් රට ගිහින් මැරිලා මැරිලා හම්බු කරගෙන එද්දි කවදා හරි උන්ට වැටිලා ජීවත්වෙන්න වංචාව, දූශණය නැති රටක් තියේවි කියලා විශ්වාසෙට.

    2024 දී දෙන්නේ දෙන්නෙක්ට විතරයි ලංකාවේ හිටියොත්. එකක් චම්පික. නැත්නම් ජවිපේ අනුරට. මම මේ වෙනකන් කවදාවත් කිසිම චන්දෙකදි ජෙප්පන්ට කතිරේ ගහලා නෑ (ප්‍රදාන ජනාදිපතිවරණ තුනෙන් පිට කිසිම මැතිවර්ණයකට කතිර ගහන්න ගිහිනුත් නෑ) ගහන්න හිතන් හිටියෙත් නෑ. ඒ උනාට ඉතුරු වෙලා තියෙන්නෙ ඔප්ශන් දෙකයි. එකක් හොඳට ඉගෙන ගත්තු එකෙක්ට දීලා බලනවද කියන එක මත චම්පිකද. මෙච්චර කාලයක් බලය කවදාවත් නොලැබුනු ටීම් එකකට දෙඅවද කියන එක මත JVP ද කියා එක මතයි.
    Champikayarh gu horek oka veb eke chairmen kare ltl hora guhawe director kenek horakam karanna
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938

    මචන් මෙහෙමයි.......
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Champikata wada jvp nam hondai, champikatah eka eka case thiyanawa ban. Mama nam vote karanne na kaatawath, wedak na mun okkoma eka walle pol,jvp kawadawath baleta enneth na unta enna oneth na, pradana paksha walata bana bana inna ekai unge job eka. Wenama balawegayak one ban me system eka hadanna.ehema ekek thama chande illannna awith na

    NAGA ge constitution eka thamai bn ekama option eka.
    Naththam jivithe ta me rata hadanna ba.
     
    • Like
    Reactions: malakadss

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    මේ ගැන නම් කිසි දේකට බයවෙන්න එපා. ගියාට පස්සෙ ඔයාට එන්න ඕනි උනත් ග්‍ඍනි කියයි යන්න බඍ කියලා. එක 1000% ශුවර්.
    අම්මලා තාත්තලා නිසා ආයේ එමු ගියාම කිය කිය චුරු චුරුස් බං ඊයේ රෑත් ඇඳට ගිහින්.

    ගොඩක් උන්ට රට යන්න බෑ යන්න දැඟලුවට, යන්න පුලුවන් උන් යන්න කැමති නෑ ඔය අම්මා තාත්‍තා සීන් එක නිසා. අන්තිමට එයාලා නැති කාලයක් එද්දි අපි වයසයි. එතකොට අපේ ළමයින්ට යන්න බෑ අපි ගැන හිත හිතා හිටියම. ඕක සයිකල් එකක් බං යන්නේ.මම ආත්මාර්තකාමී ඇති හැබැයි අපිවත් ඒ සයිකල් එක කඩලා දාන්න ඕනේ. නැත්නම් මේ ලබ්බ නිසා ළමයි තමා දුක් විඳින්නේ අන්තිමට. රට ගියා කිව්වට නොසළකා ඉන්නේ නෑනේ ඒ මිනිස්සුන්ට.

    Champikata wada jvp nam hondai, champikatah eka eka case thiyanawa ban. Mama nam vote karanne na kaatawath, wedak na mun okkoma eka walle pol,jvp kawadawath baleta enneth na unta enna oneth na, pradana paksha walata bana bana inna ekai unge job eka. Wenama balawegayak one ban me system eka hadanna.ehema ekek thama chande illannna awith na
    මමත් කවදාවත් හිතුවේ නෑ බොසා ජෙප්පොන්ට දෙන්න වේවි කියලා. ඒ උනාට දැන් නහයට උඩින් වතුර ගියපු එකේ අඩියක් උඩින් ගියත් එකයි බඹයක් උඩින් ගියත් එකයි කියලා ජෙප්පොන්ට දීලා බලමු. විකල්පයක් තවම පේන්න නැති එකේ උන්ට දීලා බලමු. චන්දෙ නොදී ඉන්න එපා.
    ------ Post added on Oct 8, 2021 at 10:57 PM
     
    • Like
    Reactions: malakadss and RLT4U

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,006
    1,188
    113
    මුගෙ කටින් වැඩ කෝටියයි ඒ වුනාට ජන්දෙකදි ලක්ෂ 10ක් ගන්න බෑ..රාජපක්ෂ නම තිබ්බත් අැති ජන්ද ලක්ෂ 50-60 පනිනවා..කථාවටත් කියන්නෙ පොල් ලෙල්ලක් දැම්මත් අැති කියලනේ..
    Itim buruwo Mahinda 60 lakhs chanda gattata u rata naya karapu ekai horakapu ekaine kale. Anura wage logical manussyaekta cchande nodee minissune waradda kale :angry: :angry: :angry: :angry:
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    Champikayarh gu horek oka veb eke chairmen kare ltl hora guhawe director kenek horakam karanna
    Priority තියෙන්නෙ ජෙප්පන්ට දෙන එකට තමා බං. දැන් රැල්ලක් හැදීගෙන එන්නේ. ඔය මේකේ වහල් බයියෝ අනුරයටයි ජෙප්පන්ටයි මඩ ගහන එක වැඩි වෙලා නේද. ඒ කියන්නේ උනුත් ඇවිලිලා එන පොට හොඳ නෑ කියලා.

    Ow machan. Mmath kawadawath dunne nae JVP ekata. 88,89 wisthare nisa ammalath denna baye inne danatath. Eth dan election ekak awoth JVP thamai bn. Dan Gilila iwarai bn. Nahayata udin giyath ekai, nathath ekai. JVP ekata denna wenawa.
    :cool: :cool:
    ------ Post added on Oct 8, 2021 at 11:02 PM
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    මම 2010 දි තමා මුල්ම චන්දේ දුන්නේ මහින්දට. යුද්දේ කළගුණ සළකන්න රට හදලා දෙන්නම් කිව්ව එකට රැවටිලා. ඌ දින්නා රට හෑවා. 2015 දි දෙවනි එක දුන්නා හිටංට මහිංදලා ගැන තිබ්බ අසීමිත කළකිරීමට. උන් කලේ මහ බැංකුව කඩලා හොරු ආරක්ශා කරපු එක. 2019 දී දුන්නා ගෝඨාභයට ඒ ආසන්නතම හේතුව පාස්කු ප්‍රහාරය ( මේක ගැන ඇත්ත වැටහෙද්දි පෙරහැර ගිහින් ). රටේ තරුණ පරම්පරාවට ලොකු විශ්වාසයක් තිබ්බා රට හැදෙයි, හොරුන්ට තැනක් නැතිවේවි කියලා. ඒකයි පුරං කුඹුරු අස්වද්දන්න කොල්ලෝ කෙල්ලෝ කුඹුරට බහිද්දි, අනික් උන් ටික රෑ එලි වෙනකන් බිත්ති වල චිත්‍ර ඇන්දේ. උඹලා දැන් කොච්චර බැන්නත් මිනිස්සු රට ඉඳන් අතින් වියදම් කරගෙන ඇවිත් මූට චන්දේ දුන්නේ උන්ටත් රට ගිහින් මැරිලා මැරිලා හම්බු කරගෙන එද්දි කවදා හරි උන්ට වැටිලා ජීවත්වෙන්න වංචාව, දූශණය නැති රටක් තියේවි කියලා විශ්වාසෙට.

    2024 දී දෙන්නේ දෙන්නෙක්ට විතරයි ලංකාවේ හිටියොත්. එකක් චම්පික. නැත්නම් ජවිපේ අනුරට. මම මේ වෙනකන් කවදාවත් කිසිම චන්දෙකදි ජෙප්පන්ට කතිරේ ගහලා නෑ (ප්‍රදාන ජනාදිපතිවරණ තුනෙන් පිට කිසිම මැතිවර්ණයකට කතිර ගහන්න ගිහිනුත් නෑ) ගහන්න හිතන් හිටියෙත් නෑ. ඒ උනාට ඉතුරු වෙලා තියෙන්නෙ ඔප්ශන් දෙකයි. එකක් හොඳට ඉගෙන ගත්තු එකෙක්ට දීලා බලනවද කියන එක මත චම්පිකද. මෙච්චර කාලයක් බලය කවදාවත් නොලැබුනු ටීම් එකකට දෙඅවද කියන එක මත JVP ද කියා එක මතයි.
    චන්දෙ ලංවෙලා රට ජාතිය බේරගන්න අන්තිම අවස්ථාවක් එනවා හැම අවරුදු 5 න් 5හට
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    අම්මලා තාත්තලා නිසා ආයේ එමු ගියාම කිය කිය චුරු චුරුස් බං ඊයේ රෑත් ඇඳට ගිහින්.

    ගොඩක් උන්ට රට යන්න බෑ යන්න දැඟලුවට, යන්න පුලුවන් උන් යන්න කැමති නෑ ඔය අම්මා තාත්‍තා සීන් එක නිසා. අන්තිමට එයාලා නැති කාලයක් එද්දි අපි වයසයි. එතකොට අපේ ළමයින්ට යන්න බෑ අපි ගැන හිත හිතා හිටියම. ඕක සයිකල් එකක් බං යන්නේ.මම ආත්මාර්තකාමී ඇති හැබැයි අපිවත් ඒ සයිකල් එක කඩලා දාන්න ඕනේ. නැත්නම් මේ ලබ්බ නිසා ළමයි තමා දුක් විඳින්නේ අන්තිමට. රට ගියා කිව්වට නොසළකා ඉන්නේ නෑනේ ඒ මිනිස්සුන්ට.

    මමත් කවදාවත් හිතුවේ නෑ බොසා ජෙප්පොන්ට දෙන්න වේවි කියලා. ඒ උනාට දැන් නහයට උඩින් වතුර ගියපු එකේ අඩියක් උඩින් ගියත් එකයි බඹයක් උඩින් ගියත් එකයි කියලා ජෙප්පොන්ට දීලා බලමු. විකල්පයක් තවම පේන්න නැති එකේ උන්ට දීලා බලමු. චන්දෙ නොදී ඉන්න එපා.
    ------ Post added on Oct 8, 2021 at 10:57 PM

    Uba kiyapu de sahathika aththa machan. Mata one nam oya hodai kiyana ratawal 2ka 3ka tama gihin inna puluwan.
    Demaupiyo nisa yanna hitha denne na.

    Mata prashne thiyenne ay JVP eka NAGA ge constitution eka genne naththe kiyala?
    Un eka genawa nam 1000% hithanna puluwan rata goda danna umanawak thiyenawa kiyala. Ekata akamathi wenna hithuwak thiyenawa kiyanne hora kanna bari wena ekda?

    NAGA ge vivasthawath ekka JVP eka enawa kiyanne unge voting base eka hitha ganna bari vidiyata vadi wenawa.
    Me thiyena situation ekath ekka Pohottu/SJB kale asse thamai hangenna wenne ehema unoth.

    mona karumayak da manda ehema wenne nathi ekai prashne.
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,404
    86,659
    113
    ආශ්චර්යමත් රටක
    මම 2010 දි තමා මුල්ම චන්දේ දුන්නේ මහින්දට. යුද්දේ කළගුණ සළකන්න රට හදලා දෙන්නම් කිව්ව එකට රැවටිලා. ඌ දින්නා රට හෑවා. 2015 දි දෙවනි එක දුන්නා හිටංට මහිංදලා ගැන තිබ්බ අසීමිත කළකිරීමට. උන් කලේ මහ බැංකුව කඩලා හොරු ආරක්ශා කරපු එක. 2019 දී දුන්නා ගෝඨාභයට ඒ ආසන්නතම හේතුව පාස්කු ප්‍රහාරය ( මේක ගැන ඇත්ත වැටහෙද්දි පෙරහැර ගිහින් ). රටේ තරුණ පරම්පරාවට ලොකු විශ්වාසයක් තිබ්බා රට හැදෙයි, හොරුන්ට තැනක් නැතිවේවි කියලා. ඒකයි පුරං කුඹුරු අස්වද්දන්න කොල්ලෝ කෙල්ලෝ කුඹුරට බහිද්දි, අනික් උන් ටික රෑ එලි වෙනකන් බිත්ති වල චිත්‍ර ඇන්දේ. උඹලා දැන් කොච්චර බැන්නත් මිනිස්සු රට ඉඳන් අතින් වියදම් කරගෙන ඇවිත් මූට චන්දේ දුන්නේ උන්ටත් රට ගිහින් මැරිලා මැරිලා හම්බු කරගෙන එද්දි කවදා හරි උන්ට වැටිලා ජීවත්වෙන්න වංචාව, දූශණය නැති රටක් තියේවි කියලා විශ්වාසෙට.

    2024 දී දෙන්නේ දෙන්නෙක්ට විතරයි ලංකාවේ හිටියොත්. එකක් චම්පික. නැත්නම් ජවිපේ අනුරට. මම මේ වෙනකන් කවදාවත් කිසිම චන්දෙකදි ජෙප්පන්ට කතිරේ ගහලා නෑ (ප්‍රදාන ජනාදිපතිවරණ තුනෙන් පිට කිසිම මැතිවර්ණයකට කතිර ගහන්න ගිහිනුත් නෑ) ගහන්න හිතන් හිටියෙත් නෑ. ඒ උනාට ඉතුරු වෙලා තියෙන්නෙ ඔප්ශන් දෙකයි. එකක් හොඳට ඉගෙන ගත්තු එකෙක්ට දීලා බලනවද කියන එක මත චම්පිකද. මෙච්චර කාලයක් බලය කවදාවත් නොලැබුනු ටීම් එකකට දෙඅවද කියන එක මත JVP ද කියා එක මතයි.

    අන්න ඒකයි ඔලුවක් තියෙන එකෙක් හිතන විදිය. හැමෝම ඔය විදියට හිතන්න පුලුවන් ඔලුවක් තියෙන උන් උනා නන් ලංකාවට හික් ගෑවිලා යන්නෙ නෑ. නමුත් මම පැතුම් වත් දාගන්නවා ලිස්ට් එකට චම්පික වෙනුවට. චම්පික නරක නිසා නෙවෙයි. චම්පික එන්නෙ පරණ කඳවුර එක්ක නිසා. චම්පික ඒ කඳවුර එක්ක එන්නෙ නැත්තන් දෙකක් නෑ චම්පිකටත් චන්දෙ දෙනවා. පරණ කඳවුරක් එක්ක ආව කියන්නෙ වෙනසක් වෙනව කියන විශ්වාසය ඉතාම අඩුයි.

    ඒක පරණ අත්දැකීම් එක්ක මම ගත්ත නිගමනයක්. ඒක හරියටම හරියි කියල කියන්න බෑ. ගොඩක් සාධක ඒකට බලපාන්න පුලුවන්. නමුත් මෙච්චර කල් වෙච්ච දේ බැලුවම වෙන්න වැඩි ඉඩක් තියෙන එක කියල මම විශ්වාස කරන්නෙ ඕකයි.
     
    Last edited:
    • Like
    Reactions: malakadss and RLT4U

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    අන්න ඒකයි ඔලුවක් තියෙන එකෙක් හිතන විදිය. හැමෝම ඔය විදියට හිතන්න පුලුවන් ඔලුවක් තියෙන උන් උනා නන් ලංකාවට හික් ගෑවිලා යන්නෙ නෑ. නමුත් මම පැතුම් වත් දාගන්නවා ලිස්ට් එකට චම්පික වෙනුවට. චම්පික නරක නිසා නෙවෙයි. චම්පික එන්නෙ පරණ කඳවුර එක්ක නිසා. චම්පික ඒ කඳවුර එක්ක එන්නෙ නැත්තන් දෙකක් නෑ චම්පිකටත් චන්දෙ දෙනවා. පරණ කඳවුරක් එක්ක ආව කියන්නෙ වෙනසක් වෙනව කියන විශ්වාසය ඉතාම අඩුයි.
    එහෙම හිතන මිනිස්සු අතරේ පාදෙණිය වගේ පාහරයොත් ඉන්නවා බන්.. කාබනික පොහොර විජ්ජාව කරේ තියන් ගිහින් ගොවියොන්ට කෙලෝලම දෑම්මා. දෑන් චීනෙන් ගූ ගේනකොට පම්කයා සද්ද නෑ.. උගත් පාදඩයෝ.. ගුරුවරු යන්තම් ජීවත් වෙන්න පඩියක් ඉල්ලනකොට ඒකටත් කොක්ක ගහනවා ආන්ඩුව වෙනුවෙන්.. මොකක්ද ගොමාලට තියෙන අදාලත්වය ගුරුවරුන්ගේ පඩිය ගෑන. මේ වගේ තමන්ගේ වාසියට ආන්ඩුවට කඩේ යන උගත්තු තමා ජරාම සෙට් එක. LNG බලාගාරේ සීන් එක එනකොට බලපන්කෝ තව උගත්තු සෙට් එකක් ඒයි ඒ පෑත්තෙනුත්
     
    • Sad
    Reactions: shenat

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,355
    1
    4,049
    113
    Good speech. But what is the way out? What do they propose? Investigation will solve only one side(punishing the culprits) we need to have system where this is prevented. (study countries where corruption is law like NZ, Singapore and implement). Neither opposition nor civil socienty including private sector doing anything. They all promote corruption for their private gains including JVP. There are clear measures that we have failed to do , but no one is interested.(I saw some research material on the subject sometime back)
     
    Last edited:

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    මෙච්චර මේ එක එකාව ටෙස්ට් කර කර බලපු එකේ ඊලග පාර අනුරව ටෙස්ට් කරල බලමු. එතකොට ඊටත් පස්සෙ එකට රාජපක්ෂ පුතෙක් සෙට් වෙනවනෙ.
    :yes: