අනුර_කුමාරට_නඩුවක්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
අනුර_කුමාරට_නඩුවක්

38144386_132663790988593_2812212682680172544_n.jpg
 
  • Like
Reactions: bestdivx

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    උබ ඒ පාර ජෙප්පෙක් උනාද?හොදා හොදා..දැන් UNP +JVP කොහොමත් දෙකක් නෙමෙයි එකක්නේ..
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ආ මේ පොනිල්ගෙ ඇට මිරිකන රතු අලියා නේද ?
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    26.gif


    හික්... හිකිස්...

    එහෙම නඩු දාන්නෙ නැහැ බන්, එහෙනම් 88, 89 කාලෙ ලොක්ක 60000කට ගේම දුන්නෙ දස වධ දීල කෝ නඩු දැම්මද රතු සහෝදරයො, එච්චර දෙයක් කොරලත් දැන් ඔය ඉන්නෙ ඔඩොක්කුවෙ ලැගල යස අගේට, බෝල මිරික මිරික... එහෙම තමයි දේශපාලනේ...