අනුර_Vs_ලාල්කාන්ත

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    අනුර_Vs_ලාල්කාන්ත

    අනුර සහ ලාල්කාන්ත අතර නායකත්ව අර්බුදය :P

    ජනතා විමුක්ති පෙරමුණේ තීන්දු තීරණ සහ ප්‍රකාශ අනුරගේ මතය නොව පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ තීන්දු තීරණ සහ අදහස් බවත් අනුර පක්ෂය මෙහෙවනවා නොව පක්ෂය විසින් අනුර මෙහෙයවන බව හය හතර නොදත් බයියන් දැනගත යුතුය
     
    Last edited:

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    මට තියනවා දැනගන්න ප්‍රශ්නයක්.

    JVP එක ලංකාවේ ත්‍රස්තවාදීන් වශයෙන් සේවය කරන කාලේ, JVP තුල විමල් විරවංශගේ භූමිකාව උනේ මොකද්ද? :oo:
     
    Last edited:

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Lalkanthaya hondai anura ta wada. Ehema unoth mama jvp vote karanawa

    Anura kiyanneth nama mathrika nayakayek witharay, Anurata oni vidihata JVP eka run karana be ban, JVP eka run wenne madyma karaka sabhawen. Un ada decide karoth anurayawa ayin karanna, thats it, Anura ayin wenna oni.
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    Anura kiyanneth nama mathrika nayakayek witharay, Anurata oni vidihata JVP eka run karana be ban, JVP eka run wenne madyma karaka sabhawen. Un ada decide karoth anurayawa ayin karanna, thats it, Anura ayin wenna oni.

    වැඩේ තියෙන්නේ බන්, අනිත් පක්ෂ වල වගේ යාන්ත්‍රණයක් තමයි ජවිපෙත් තියෙන්නේ කියල බයිස් හිතාගෙන ඉන්නේ. නායකයා තමයි බයිස්ලා වඳින සුරුවම. ;)
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මට තියනවා දැනගන්න ප්‍රශ්නයක්.

    JVP එක ලංකාවේ ත්‍රස්තවාදීන් වශයෙන් සේවය කරන කාලේ, JVP තුල විමල් විරවංශගේ භූමිකාව උනේ මොකද්ද? :oo:
    සන්නද්ධ වෙනකන් ආපු ගමන ගැන දනගෙනද බන් ඕක ඇහුවේ?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    වැඩේ තියෙන්නේ බන්, අනිත් පක්ෂ වල වගේ යාන්ත්‍රණයක් තමයි ජවිපෙත් තියෙන්නේ කියල බයිස් හිතාගෙන ඉන්නේ. නායකයා තමයි බයිස්ලා වඳින සුරුවම. ;)

    උඹල JVP core එකේ meeting එකකට ගිහිල්ල තියනවද ?
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    සන්නද්ධ වෙනකන් ආපු ගමන ගැන දනගෙනද බන් ඕක ඇහුවේ?

    වෙන විදිහකට අහන්නද?

    විමල් විරවංශ JVP සෙට් උනේ කොයි කාලේද? 88-89 ඌ හිටියා නං ඌ කලේ මොනවද?
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    වෙන විදිහකට අහන්නද?

    විමල් විරවංශ JVP සෙට් උනේ කොයි කාලේද? 88-89 ඌ හිටියා නං ඌ කලේ මොනවද?

    :D:D Owa ahanna epa ban - - oya pora Talk dena Uttala epadilath nathuwa ethi :rolleyes::rolleyes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    දැක්කේ නැහැ වගේ ඉන්න ඕනි ( මිට ගොන් බයියෙක් ):baffled::baffled:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    අනුරට පස්සේ නායකයා වෙන්න ඉන්නේ කවුද ඇත්තට :oo:

    seat 6k tiyana pakshe eelanga nayakaya tiya
    api rate my3ta passe kawuda nayakaya kiyalawath thoraganna baha
    dan agamathi kenek thoragannath baha :D

    mahindata passe kawuda SLPP lokka
    ranil ta passe kawuda UNP lokka :P
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අනුරට පස්සේ නායකයා වෙන්න ඉන්නේ කවුද ඇත්තට :oo:

    දන්නේ නැහැ .....ඇතුලේ ඉන්නේ එළියේ පේන සෙට් එක නෙමේ බ්‍රෝ ඉස්සරනම් දැන් නම් අදහසක් නැහැ
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    එලියට පෙන්නන 6 දෙනා නෙමේ තීරන ගන්නේ
    ඉස්සරනම් ඔකේ හිටියා වෙනම ලොකු සෙට් එකක්
    ඇතුලේ තිරන ගන්න දැන්නම් කොහොමද දන්නෙ නැ
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    එලියට පෙන්නන 6 දෙනා නෙමේ තීරන ගන්නේ
    ඉස්සරනම් ඔකේ හිටියා වෙනම ලොකු සෙට් එකක්
    ඇතුලේ තිරන ගන්න දැන්නම් කොහොමද දන්නෙ නැ

    Dan Theerana gannae Samanala Ranil ne ban :D:D:D:D:D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    seat 6k tiyana pakshe eelanga nayakaya tiya
    api rate my3ta passe kawuda nayakaya kiyalawath thoraganna baha
    dan agamathi kenek thoragannath baha :D

    mahindata passe kawuda SLPP lokka
    ranil ta passe kawuda UNP lokka :P
    රනිල්ට පස්සේ සජිත් ඉන්නවා, මහින්දට පස්සේ ගෝඨා ඉන්නවා මයිත්‍රීගේ නිදහස් පක්ෂේ දැන් වල පල්ලට ගියා නෙ ඒ ගැන කියල වැඩක් නෑ.