අනුර_Vs_ලාල්කාන්ත

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    1994 චන්ද්‍රිකාට සපෝර්ට් කරන්න ගත්ත තීරණේ එක්ක තමා ඔක්කොම කෙළවුණේ එතන ඉදලම පක්ෂේ දියවෙන තිරනමයි ගත්තේ .පරණ වම දිය වුනෙත් ඕක හින්දා . UNP එකත් එක්ක තරහට වෙන දනේශ්වර පන්තියකටම කඩේ යන්න පටන්ගත්ත එකේ පල විපාක තමයි ඔය . 2005 එහෙම ඉතින් රට ගැන කියලා හිතලා තීරණ ගත්තා කියනවා කියමුකෝ පක්ෂෙට මොකද්ද උන සෙතේ ....මහින්ද ගානට දිය කරලා දැම්මා .....බලමු ඉස්ස්රහටවත් හැදෙයිද කියලා ...

    මේ සැරේ උනත් මහින්දට අගමැති වෙලා අවුරුදු දෙක කරන්න දුන්නම් අගේට චන්ද ටිකක් ලබන සැරේ වැඩි කරගන්න තිබ්බා ...කොහෙද මුන්ගේ පඩත්තර කම වැඩිනේ
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,601
    113
    ගමේ කොල්ලෙක් ...සමන්ත විද්‍යාරත්න එහෙම අන්ත වමන්ශිකයි කියලා මට හිතෙන්නේ ..දැන් ඒ පරණ සම්ජවාදය හරියන්නේ නැහැ බන් ලෝකෙම ෆේල් වෙලානේ තියෙන්නේ ...මම නම් අර උන්ගේ ප්‍රතිපත්ති ප්‍රක්ෂණයට කැමති ..ව්‍යාපරික සෙට් එකත් එක්ක තම රට හදන්න වෙන්නේ ...

    melangadi mama dekka pora unp ekata ridenna baninawa,habay kiyapu okkoma attha.eth anura kumaralata ewa kiyanna konda pana neha.mama nam paksha balanne neha ratata wadak karanawa nam ona ekek.unp huttala nam hariyannema neha,wadak karanawa nam gota vithray inne
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    oya pakshe theerana witarak newe pakshe ewun badinne kawda kyalath theeranaya karanne madyama karaka sabawenlu. oya kalayak sunil hadunnetti pakshen ain wenna yanawa kyala case ekak gye. pora masa 2 3k penna hitiyeth na. e kale uge wife tamai mu paninna yanwa kyala pakshe ewunta kyala tyenne.
    Attada danna mokak hari pothaka oya seen eka tibbe
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    melangadi mama dekka pora unp ekata ridenna baninawa,habay kiyapu okkoma attha.eth anura kumaralata ewa kiyanna konda pana neha.mama nam paksha balanne neha ratata wadak karanawa nam ona ekek.unp huttala nam hariyannema neha,wadak karanawa nam gota vithray inne

    :P:P:P

    මම නම් මචන් ඔය ජාතිය ආගම අගේ තවරාගෙන ඉන්න එවුන්ව පෙන්නන බැහැ ....ඇත්තටම පිට රටකට ගිහින් බලන්න ඕනි වෙන ආගම් වල එවුන්ව වෙන ජාතිවල එවුන්ව ඇසුරු කරන්න ඕනි ....පිට රටකට ගියහම සුළු ජාතියක් වෙලා ජිවත් වෙනකොට එක හොදට තේරෙනවා .ලංකාවේ ඉද්දි එක ෆිල් වෙනවා අඩුයි ....ඔය ජාතිය අගමැ කියන එකෙන් වැඩ ගන්නේ දේශපාලකයෝ විතරයි බන් ...මෙහෙ ඉන්න එක දෙමලේක්වත් අපහු යුද්දෙකට කැමති නැහැ හැබැයි උන්ට බෙනිෆිට් ලංකාවේ ප්‍රස්නේ හිගන්නාගේ තුවාලේ කරගෙන ඉන්න එක උන්ට වාසි .....දෙමලු විතරක් නෙමේ හොද හොද හමුදාවල ලොක්කන්ගේ පුත්තු මම දන්නවා රට පාවලා දීලා ග්‍රීන් කාර්ඩ් හදන ...තාත්තා පළාත් සභා මන්ත්‍රී වෙන පුතාලා ඉන්නවා රට පවල දීලා පැනලා ඉන්න .....අපි උඹලා වගේ සමනය මිනිස්සුන්ගේ ඔලුවට ජාතිවාදය ආගම වාදය දැම්මට උන්ගේ එහෙම දෙයක් නැහැ බන් ..උන් ඔක්කොම එක වල්ල්ල්ලේ පොල් ...අපි ඔක්කොම එක වලේ

    ඕක තමා දැනට අදහස පස්සේ වෙනස් වෙයිද දන්නේ නැහැ
     
    • Like
    Reactions: KOTA NIHAL

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    oya pakshe theerana witarak newe pakshe ewun badinne kawda kyalath theeranaya karanne madyama karaka sabawenlu. oya kalayak sunil hadunnetti pakshen ain wenna yanawa kyala case ekak gye. pora masa 2 3k penna hitiyeth na. e kale uge wife tamai mu paninna yanwa kyala pakshe ewunta kyala tyenne.
    Attada danna mokak hari pothaka oya seen eka tibbe

    ලොල් ....
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    විමල් ඒ කාලේ හිටියෙ ජවිපෙ තමයි ඒත් ඒ කාලේදි භූමිකාව ජවිපෙ සාමාජිකයෙක් කියන්න බැරි තරම්. මොකද විමල් මහත්තයා ජවිපෙ ඇතුලෙ ඉඳන් උඩුගම් බලා පියාසර කරපු මුහුදු ලිහිණියෙක් වගේ වටිනා චරිතයක්. ඒ කාලේ ඉඳන් දේශමාමක අදහස් වලින් හිත පිරිලා උතුරලා ගිහින් තිබ්බ කෙනෙක්.

    ජවිපෙ ඒ දවස්වල කරපු දේවල් උබලට අමුතුවෙන් කියන්න ඕන නෑනේ. විමල් ජවිපෙ ඇතුලෙ ඉඳන් කරේ ජවිපෙ කරපු ඩැමේජ් එක කන්ට්‍රොල් කරපු එක. උබලා දැන් අහයි ඒ මොනාද කියලා. ඒ නිසා කරපු දේවල් කීපයක් කියන්නම්.

    ජවිපෙ ගමේ දුවන බස් එක ගිණි තිබ්බම විමල් ඒ බස් එකේ සීට් කවර ගෝණි කට්ටක් අරගෙන පුළුවන් විදිහට මැහුවා.

    ජවිපෙ ගමේ ඉස්කෝලේ වැහුවම, විමල් ඒ ලමයි ටික හවසට එකතු කරගෙන උගන්නලා තැනනට ගත්ත.

    ජවිපෙ එකතු කරපු කාඩ් ටික අයිති කාරයොන්ට බෙදලා ඩුන්නා. ජවිපෙ කප්පම් ඉල්ලපු ගෙවල් ගොඩකට ඒවා නොදී වැඩේ ශේප් කරලා දුන්නා.

    තා ඔය වගේ ගොඩක් තියෙනව. ටයිප් කරන්න බෑ ඇස් වලට කඳුලු එනවා

    මම අවන්කවම දන්නේ නෑ ඌ මොනාද ඒ කාලේ කලේ කියලා. දැන ගන්න තමයි ඇහුවේ. පේන විදිහට උඹත් ඇවිල්ලා උට ඇරලා වගේ. :D
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    :D:D Owa ahanna epa ban - - oya pora Talk dena Uttala epadilath nathuwa ethi :rolleyes::rolleyes:

    thread එකේ අයිතිකාරයා හොයන්නවත් නෑ වගේ. මාත් 88 බන්. භිෂණයක අත්දැකීමක් මට නැහැ. නමුත් ඉතිහාසේ හැටියට විමලුත් එක මල්ලේ පොල්ගෙඩියක් වෙන්න එපැයි! :D

    මහින්ද ගෙ fan boys ලා JVP කියපු ගමන් කියන කතා දැක්කම මට තිබ්බ ප්‍රශ්නේ විමල් ගැන! :rolleyes:
     
    sanford

    Member
    Jun 2, 2018
    390
    20
    0
    thread එකේ අයිතිකාරයා හොයන්නවත් නෑ වගේ. මාත් 88 බන්. භිෂණයක අත්දැකීමක් මට නැහැ. නමුත් ඉතිහාසේ හැටියට විමලුත් එක මල්ලේ පොල්ගෙඩියක් වෙන්න එපැයි! :D

    මහින්ද ගෙ fan boys ලා JVP කියපු ගමන් කියන කතා දැක්කම මට තිබ්බ ප්‍රශ්නේ විමල් ගැන! :rolleyes:

    thread එකේ අයිතිකාරයා හොයන්නවත් නෑ ko ban u? uba ahuwa prashneta no answer?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    thread එකේ අයිතිකාරයා හොයන්නවත් නෑ ko ban u? uba ahuwa prashneta no answer?

    ඕක ගූ ඇන් පී ජෙප්පෙක්
    ~~~~~~~~~
    බහුතරයක් සිටින්නේ මොවුන් ය...ස්වාධීන මත දරනවා යයි සිතයි..හරි දේට හරි කියනවා මෙන්ම වැරදි දේට වැරදියි කියනවා යැයි උජාරුවෙන් කියයි...ඡන්දය දින උදෑසන තම ප්‍රවේණිගත හුරුව නිසා අසරණ සතා යැයි සිතා අලියාට කතිරය ගසා හීන් සීරුවේ ගෙදර විත් නැවතත් ජෙප්පෙකු වෙයි...ජනතා විමුක්ති පෙරමුණ රඟන තරමට ඡන්ද ලබා නොගන්නට ප්‍රධාන හේතුව මොවුන්ය.