1994 චන්ද්රිකාට සපෝර්ට් කරන්න ගත්ත තීරණේ එක්ක තමා ඔක්කොම කෙළවුණේ එතන ඉදලම පක්ෂේ දියවෙන තිරනමයි ගත්තේ .පරණ වම දිය වුනෙත් ඕක හින්දා . UNP එකත් එක්ක තරහට වෙන දනේශ්වර පන්තියකටම කඩේ යන්න පටන්ගත්ත එකේ පල විපාක තමයි ඔය . 2005 එහෙම ඉතින් රට ගැන කියලා හිතලා තීරණ ගත්තා කියනවා කියමුකෝ පක්ෂෙට මොකද්ද උන සෙතේ ....මහින්ද ගානට දිය කරලා දැම්මා .....බලමු ඉස්ස්රහටවත් හැදෙයිද කියලා ...
මේ සැරේ උනත් මහින්දට අගමැති වෙලා අවුරුදු දෙක කරන්න දුන්නම් අගේට චන්ද ටිකක් ලබන සැරේ වැඩි කරගන්න තිබ්බා ...කොහෙද මුන්ගේ පඩත්තර කම වැඩිනේ
මේ සැරේ උනත් මහින්දට අගමැති වෙලා අවුරුදු දෙක කරන්න දුන්නම් අගේට චන්ද ටිකක් ලබන සැරේ වැඩි කරගන්න තිබ්බා ...කොහෙද මුන්ගේ පඩත්තර කම වැඩිනේ