අනුලා බිසෝවක්

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    වසර නවයක දී පෙම්වතුන් නව සියයක් ඇසුරු කළ තරුණියක ගැන ඵංගලන්තයෙන් වර්තා වේ. ඇය නමින් වික්ටෝරියා බෙටරිජ් නම් එම තරුණියයි. නිවිස් ඔෆ් ද වර්ල්ඩි පුවත් පත සමග තම ජිවීත කතාව කියමින් එම පාපෝච්චාරණය කළාය. ඇයට තම ප‍්‍රථම පෙම්වතා මුණගැසෙනුයේ ඇය ඉගෙනගත් වීශ්ව වීද්‍යාලයයේ දී ඔහුත් සමඟ ගෙවූ සුන්දර ජිවීතය ඉතා අනුවෙදනීය ලෙස බිඳී ගිය පසු තමා මෙම කෙටි කාලීන පෙමිවතූන් සරණ ගිය බව ඇය මාධ්‍ය හමුවේ කීවාය. ඇය වසර නවයේ ඵක් වසරකට පෙමිවතූන් සියයක් වශයෙනුත් දින තුනකට වරක් නව පෙම්වතකූ සොයාගෙන ඇතැයි නිවිස් ඔෆ් ද වර්ල්ඩි පුවත් පත කියයි. ‘‘මා සමග සිටි සෑම පෙම්වතෙක් සමගම මම යහන්ගත වුණා. එය කෙනකුට වීශ්වාස කරන්නත් බැහැ.මා ගෙවූ ඵ් පළක් නොමැති විනෝද කාමි ජිවීතයෙන් මා සමුගන්නවා. පෙම්වතකු සොයාගෙන ඔහුත් සමග විවාහ වී දරුවන් හදාගෙන ලස්සන ජිවීතයක් ගත කරන්න මට අවශ්‍යයි‘‘ ඇය තම ඉදිරි බලාපොරොත්තුව එසේ කීවාය.

    686.jpg
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මේකිව අනිව මැරි කරයි හොද පොරක්.. පිරිමි 900ක් එක්ක නිදාගත්තට..
    ඒත් අපි කෙල්ලෙක්ගේ කන්‍යාභාවය බලනව..
    අනේ මන්ද මුන්ටද පිස්සු අපිටද පිස්සු කියල

    මේකිව බදින එකා පව් හැබැයි..
     
    Last edited:
    • Like
    Reactions: dharklionz

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මේකිව අනිව මැරි කරයි හොද පොරක්.. පිරිමි 900ක් එක්ක නිදාගත්තට..
    ඒත් අපි කෙල්ලෙක්ගේ කන්‍යාභාවය බලනව..
    අනේ මන්ද මුන්ටද පිස්සු අපිටද පිස්සු කියල

    මේකිව බදින එකා පව් හැබැයි..
    :yes::yes::yes::yes: