අනුවේදනීය සිද්ධියක් - කිඳෙල්පිටිය ඒරියා

lasa_dal

Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    godak accident wenne ape minissunge hadissiyai nosalakillai hida. mamath oya pare bike eke gihilla thiyanawa 140-150 ta :yes::yes: withara dan eawa mathak wenakotath aga seethala wenawa:shocked: karapu gonkan gana hithala. :(

    mallita niwan suwa athwewa.
     
    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    මම ත්‍රිපල් කන්ටේනර් එකක් එලෙව්වා ලංකා ඔක්සිජන් එකේ මාස 10ක් විතර.. උඹලා බර වාහන වලට බැන්නට බයික් කාරයෝ එන්නේ මූනටම බන්. උන් මූනට එද්දි අපි කොහොම එක පාර හරවන්නද? අඩි 200ක් 300ක් දිග වාහනයක් එක පාරටම අයින් කරන්න බැහැ බන්. වාහනේ පලල් නිසා ඕවර්ටේක් කරද්දි ඉඩ දෙන්නත් අමාරුයි. අනික වාහනේ මැද බෝල්ට් නිසා ක්ෂණික කොන්ට්‍රෝල් බැහැ. මම එලවද්දිත් ට්‍රේලක් හැප්පුනා දෙකට කැඩෙන්න. පාර අයිනේ ඉඳන් එක පාරටම පාරට දැම්මා ස්ටෑන්ඩ් එක නවන් නැතුව. උගේ වෙලාවට ඌ පාර පැදට වැටුනා මගේ වාහනේ ගියා බයික් එක චොප්ප කරන්. අන්තිමට ඒ හුත්තා මට බනිනවා බ්‍රේක් ගැහුවේ නැහැලු. අඩි 2න් 3න් මොන බ්‍රේක්ද

    බයික් තියෙන උන් ඉන්නවා නම් කියන්න තියෙන්නෙ, උඹලා අන්තිම මොහොතෙ අයින් වෙන්න බලන් කෙලින්ම මූනට එන්න එපා. උඹලා හිතනවාට වඩා වේගෙන් බර වාහන එනවා.

    uba oya kiwwata ban godak bara wahana karayo hithanne para unge pudgalika boodalayak kiyala.
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    නිවන් සුව අත්වේවා !

    පවු වැඩේ..තරුණ ජීවිතයක්.. :(
    (මේ ෆොටෝස් මම නෙමෙයි ගත්තේ)

    11791878_862871687094878_239398469_n.jpg

    11758996_862870860428294_630370250_n.jpg

    11787408_862870840428296_928177051_n.jpg

    11774771_862870870428293_1485926160_n.jpg
    11774478_862870883761625_1550437610_n.jpg
    11787439_862870833761630_1446472614_n.jpg

    Last edited:
    Mar 23, 2011
    86
    7
    0
    මම ත්‍රිපල් කන්ටේනර් එකක් එලෙව්වා ලංකා ඔක්සිජන් එකේ මාස 10ක් විතර.. උඹලා බර වාහන වලට බැන්නට බයික් කාරයෝ එන්නේ මූනටම බන්. උන් මූනට එද්දි අපි කොහොම එක පාර හරවන්නද? අඩි 200ක් 300ක් දිග වාහනයක් එක පාරටම අයින් කරන්න බැහැ බන්. වාහනේ පලල් නිසා ඕවර්ටේක් කරද්දි ඉඩ දෙන්නත් අමාරුයි. අනික වාහනේ මැද බෝල්ට් නිසා ක්ෂණික කොන්ට්‍රෝල් බැහැ. මම එලවද්දිත් ට්‍රේලක් හැප්පුනා දෙකට කැඩෙන්න. පාර අයිනේ ඉඳන් එක පාරටම පාරට දැම්මා ස්ටෑන්ඩ් එක නවන් නැතුව. උගේ වෙලාවට ඌ පාර පැදට වැටුනා මගේ වාහනේ ගියා බයික් එක චොප්ප කරන්. අන්තිමට ඒ හුත්තා මට බනිනවා බ්‍රේක් ගැහුවේ නැහැලු. අඩි 2න් 3න් මොන බ්‍රේක්ද

    බයික් තියෙන උන් ඉන්නවා නම් කියන්න තියෙන්නෙ, උඹලා අන්තිම මොහොතෙ අයින් වෙන්න බලන් කෙලින්ම මූනට එන්න එපා. උඹලා හිතනවාට වඩා වේගෙන් බර වාහන එනවා.

    මාත් ඉස්සර බයික් පැදලා තියෙනවා.සමහර බයික්කාරයො ජිවිතෙට වාහනයක් එලවලා නැහැ.උන් වෙට්ටුදානවා කිසිම ගානක් නැතුව.මම මගේ වාහනේ එලවනකොට බයික් කාරයන් ගැන සැහෙන අවධානමෙන් පදින්නෙ.උබ ඔය මොනවා කිව්වත් කන්ටෙනර් බවුසර් ටිපර්, උන්ගේ නියමිත වේග සීමාවන් සැහෙන ඉක්මවලා ධාවනය කරන්නෙ. ජනාකිර්ණ නගරයක උනත් පට්ට හයියෙන් එලවන්නෙ.බස්කාරයොත් සැලකිලිමත් කම අඩුයි.හදිසියට නවත්වගන්න බැරි වෙගයෙන් ධාවනය කරනවා කියන්නෙ අනතුරු දායකයි.ටිපර් සහ බස්වලට යට වෙලා ලෙසි පහසු ජිවිත ගනනනක් නෙමෙ වසරකට නැති වෙන්නෙ.කොහොමත් බයික් වල වෙට්ටුදාන අනාරක්ෂිතව වෙගයෙන් යන මල්ලිලා අය්යලා තමන්ගෙ ජිවිත ගැන හිතලා සැලකිලිමත්ව බයික් පදිනවානම් කාට කාටත් හොදයි.
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Ape patthe Motor Bicycle karayek hitiya, Man hamadama Bus ekata uvamanven vettu danavalu. Bus driver meka kalayak follow kara gena idhala, Bus eka pitupassenma laginma Motor Bike eka enakota Bus eka eka parata break gahala nathara karala, Bus eke pitipasse happena eka berenne Motor Bicycle eka road eka madata kapala, anith patthen Vehicle ekak avilla Motor bicycle eke apu kena hapuna, on the spot man dead. Bus driver athurudahan vela.
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,004
    3,460
    113
    Battaramulla, Sri Lanka
    math patta bayai bike wala yanna. car eke giyath hondhata side mirror walin bala bala yanne. koi paththen over take karanawada kiyala hoyanna be. ehema keepa denek ma beruna man balapu hinda.

    marichcha sahodarayata niwan suwa pathanawa.
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,566
    5,589
    113
    ඇයි අහන්නේ,එන්නද

    පවු වැඩේ..තරුණ ජීවිතයක්.. :(
    (මේ ෆොටෝස් මම නෙමෙයි ගත්තේ)

    11791878_862871687094878_239398469_n.jpg

    11758996_862870860428294_630370250_n.jpg

    11787408_862870840428296_928177051_n.jpg

    11774771_862870870428293_1485926160_n.jpg
    11774478_862870883761625_1550437610_n.jpg
    11787439_862870833761630_1446472614_n.jpg

    අඩේ බන්ස් මේක තමයි සිද්ධිය
    මේ තමයි සිරාම ෆෝටෝස්
    මම කිව්වේ මොල කෑලී එහෙම පාරේ වසිරිලා තිබ්බා කියලා
    මම යද්දී බොඩි එක වහලා තිබ්බේ

    අනේ අම්මාපල්ලා කෑ ගැස්සුනා බන්ස්
    පව් බන්ස් එ හැටි වයසක් නෑ නේද.
    අනේ අපොයි තරුණ ජීවිතයක්
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    අඩේ බන්ස් මේක තමයි සිද්ධිය
    මේ තමයි සිරාම ෆෝටෝස්
    මම කිව්වේ මොල කෑලී එහෙම පාරේ වසිරිලා තිබ්බා කියලා
    මම යද්දී බොඩි එක වහලා තිබ්බේ

    අනේ අම්මාපල්ලා කෑ ගැස්සුනා බන්ස්
    පව් බන්ස් එ හැටි වයසක් නෑ නේද.
    අනේ අපොයි තරුණ ජීවිතයක්
    :( පේන විදියට ටිපර් එකටම ඔලුව අහුවෙලා වගේ..
     
    sura@min

    Well-known member
  • Mar 13, 2011
    1,064
    171
    63
    Pluto
    ඔව් බං මමත් ඔය සීන් එක පත්තරෙ දැක්ක. පව්බන්

    මේ දවස්වල මාර විදිහට බයික් ඇක්සිඩන්ට් මටත් අහන්න ලැබුන.
    කියන්න තියෙන්නෙ අපේ එලකිරියෙ බයික් පදින කොල්ලන්ට ටිකක් පරිස්සමින් පලයල්ලා කියල. අපි කොච්චර හොදට ගියත් වැඩක් නෑ දැන් පාරෙ යන ටිපර් ඩයිවර්ල බස් ඩයිවර්ල මෙලෝ පරිස්සමකින් නෙමේ එලවන්නෙ.

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,395
    5,575
    113
    Panadura
    මේ හරියේ එච්චර වාහනත් නෑනේ නිදහසේ යන්න පුළුවන්. පාරත් හොදට තියෙනවා. :no:
    ස්පීඩ් යන්න ඇති බන්.
    :no: