අනුවේදනීය සිද්ධියක් - කිඳෙල්පිටිය ඒරියා

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    යකෝ ඕක ටිකක් සැර බාල කරලා කියපංකෝ. මගේ ඇඟේ මවිල් කෙලින් උනා බං.:growl: මම අදත් කැස්බෑව අලුත් පාරේ 100ට ආවේ.. පොලිස්කාරයෝ දෙන්නෙක් ත්‍රීවීල් එකක් ලිය ලියා හිටියේ මං එද්දී. මං ලාවට දැක්කා උන් ඔරෝගෙන බලං ඉන්නවා. දෙයියනේ කියලා කරදරයක් උනේ නෑ..Promise ආයේ 60ට මෙහා යන්නේ නෑ. අලුතෙන් ගෙන්නන්න හදන බයික් එක ගෙන්නන්නෙත් නෑ..:yes: මැරිච්ච සහෝ ගැන දුකයි. ඊයේ තමා ඔය කැස්බෑව පාරේම ඇක්සිඩන්ට් වෙලා නැති උන දාස ලර්නර්ස්ගේ පුතාගේ 3 මාසේ බණ තිබ්බේ. අද දානේ. මං දන්න විදියට පොරත් 170ට ඇවිත් තියෙන්නේ ඊලඟට තමා කැබ් එකක් පාරට දාද්දී ඈත ඉඳන් බ්‍රේක් කරගෙන ඇවිත් කැබ් එකේ හැප්පිලා බොනට් එකේ උඩට හක්ක ඇනිලා බෙල්ලේ සුසුම්නාව කැඩිලා තියෙන්නේ..:(

    උබත් ඒ පාරේද එන්නේ. මාත් ඒ පාරේ ඉන්නේ . උබ කොහෙද ඉන්නේ
     
    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    උබත් ඒ පාරේද එන්නේ. මාත් ඒ පාරේ ඉන්නේ . උබ කොහෙද ඉන්නේ

    දැන් නම් ඉන්නේ නුගේගොඩ. ඒ පැත්තේ යනවා එනවා;)
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    මුලින්ම නිවන් සුව පතනවා...

    මට නම් ඇත්තටම තේරෙන්නේ නැහැ ඇයි බයික් වල යන සමහර අය තමන්ගේ ජිවිතේ කිසිම වටිනාකමක් නැති විදිහට හැසිරෙන්නේ කියල.

    මම අනන්තවත් ජිවිත බේරලා ඇති එලවනකොට. පුදුම හදිස්සියක් තියෙන්නේ පාරට දැම්මම. අනික ගොඩක් වෙලාවට දාන්නේ වමින් එක අගලක් හැරුන නම් බඩුම තමා. කාටද මේවා කියන්නේ...

    බයික් පදින හැමෝගෙන්ම ඉල්ලන්ගේ පුළුවන් තරම් ඉවසීමෙන් එලවන්න කියලයි. උදාහරණයක් හැටියට පොඩ්ඩක් හිතන්න ඔයාල වාහනයක් පාරට දානවා දැක්කොත් ගොඩක් වෙලාවට හෝන් ගහගෙන ඇවිත් වෙට්ටුවකුත් දාල යනවා නේද. වැරදිලා වත් වාහනේ නවත්ත ගන්න බැරි උනොත් මොකද වෙන්නේ. තමන්ගේ ජිවිතේ නේද? වාහන කාරයට ඕනේ නම් ඉන්සුවරන්ස් එකෙන් මඩ් ගාඩ් එකක් ගන්න වෙයි.

    අපි හැමෝම අමාරුවෙන් ලැබුන මේ ආත්මය පරිස්සම් කරගෙන, රටට, ජාතියට වැඩදායි මිනිස්සු වෙමු...
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,564
    5,589
    113
    ඇයි අහන්නේ,එන්නද
    මම මේ සිරාවටම කියන්නේ බන්ස්
    මම බයික් එකයි කාර් එකයි දෙකම ඩ්‍රයිව් කරනවා(මහ ලොකු කාර් නෑ.මරුටියක්)
    එත් මම අත්දැකීමෙන් කියන්නේ මම බයික් එකේ යන වේලාවට එහෙන් මෙහෙන් දාලා යන එක මම කාර් එක එලවන වෙලාවට මට අත් දකින්න උනොත් එක මාරම වදයක්.මම උන්ට බැන බැන යන්නේ.අන්න ඒක නිසාමද මන්දා මගේ බයික් එකේ සාමානය වේගේ 40-45 කි.මි පැයට වෙලා තියෙන්නේ
    අපි බයික් වල යන විදිය වාහනකාරයින්ට මාර වදයක් බන්ස්
    වැඩ දන්න එවුන් මොනවා කරලා හරි අපිව බේරන් යයි
    කරුමෙට අළුත ලයිසන් ගත්ත එකෙක් හරි බේබද්දෙක් හරි මානසික පීඩනයකින් ඉන්න එකෙක් හරි සෙට් උනොත් අපිට දෙයියන්ගෙම පිිහිටයි පුතේ.අයේ බේරුමක් නම් නැත

    තව දෙයක් ඩිස්ක් බේක් තියෙන අපේ උත්*ගේ පුතාලා අම්බ වේගේකින් ගිහින් යාරෙක විතර දුර තියලා බ්රේක් ගහනවා සිංග් ඩිස්ක්, ඩබල් ඩිස්ක්කියලා.එත් එ යක්කු හිතා ගන්න ඔනේ ඔය ඇලොයි වීල් එක ඩිස්ක් එකට සම්බන්ධ වෙලා තියෙන්නේ වීල් එකත් එකක් ඇලොයී කුරු 4-6 කින් කියලා.වීශ්වාස කරපල්ලා එවා කඩලා යනවා පීඩනය දරාගන්න බැරිව.මන් දැක්කා ත්‍රෙඩ් එකකුත් ගියා ඊියේ.මන් ඇත්තටම දැකලා තියෙනවා කඩලා ගිය වීල් එකක්.යකෝ 70-80ට යද්දී එහෙම කඩලා ගියෝත් හොදි ඒනේ නෑ.ඩිස්ක්බ්රේක් කියන්නේ 100% විසඳුමක් නෙමේ.උපරිම 45%50% වගේ

    Yamaha-FZ-Alloy-Broken.jpg
     
    Last edited:
    • Like
    Reactions: SAN_APIIT

    වටින විස්තරයක්. REP+
     
    • Like
    Reactions: rukshan0000

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,988
    1
    9,810
    113
    Gampaha
    ඒ මල්ලිට හරි අයියට හරි ආයෙම මෙවන් අකල් මරණයක් මතු අත් බවයක ඇති නොවේවා කියලා පතනවා
    ----------------------------------------

    උබල කැමති නම් අපිට උන සිද්ධියකුත් දාන්නම් කොල්ලෙක් එතනම මැරුන. අපේ කාර් එක තමා වැරද්දට අහු උනේ.
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,564
    5,589
    113
    ඇයි අහන්නේ,එන්නද
    ඒ මල්ලිට හරි අයියට හරි ආයෙම මෙවන් අකල් මරණයක් මතු අත් බවයක ඇති නොවේවා කියලා පතනවා
    ----------------------------------------

    උබල කැමති නම් අපිට උන සිද්ධියකුත් දාන්නම් කොල්ලෙක් එතනම මැරුන. අපේ කාර් එක තමා වැරද්දට අහු උනේ.

    දාපන් කොල්ලෝ
    එකෙක් හරි හැදුනොත් මදැයි
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    ඒ මල්ලිට හරි අයියට හරි ආයෙම මෙවන් අකල් මරණයක් මතු අත් බවයක ඇති නොවේවා කියලා පතනවා
    ----------------------------------------

    උබල කැමති නම් අපිට උන සිද්ධියකුත් දාන්නම් කොල්ලෙක් එතනම මැරුන. අපේ කාර් එක තමා වැරද්දට අහු උනේ.

    කියපන්, අනෙක් අයට දෙයක් ඉගෙනගන්න.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    හප්පා බොක්ක cool වුනා. :( මමත් ගොඩක් වෙලාවට බයික් එකේ බන් යන්නේ. යන්න පුලුවන් තැන්වල නම් වේගෙන් යනවා නැත්නම් 40 යි 50 යි ඇවරේජ් speed. :)
    ගොඩක් එවුන් ඇනගන්නේ ඉස්සර කරන්න ගිහිල්ලා. ඊයෙත් යන්තං එකෙක් බේරුනා. වැස්ස වෙලේ කඩාගෙන ආවා. අනිත් පැත්තෙන් එන බස්එක පෙනි පෙනි කාරෙකක් ඉස්සර කරන්න ගියේ. :eek: බස් කාරයා පිබගෙන බන් ආවේ. :shocked: ඌ බේක් ගැහුව පාරට බයිසිකලේ ලිස්සලා ගියා. බස්කාරයා සයිඩ් කරපුනිසා බේරුනා. :yes: මම නම් හිතුවේ ඉවරම තමා කියලා. :sorry: උබලත් මේ වැස්ස දවස්වල හිමීට පලයල්ලා. සුදු ඉරි නං මාර විදිහට ලෙස්සනවා. ඉක්මං කොටයි කියන්නේ නිකන් නෙමෙයි... :yes:

    Mama iye FB eke accident ekak dakka dala thiyenawa :( baya hithenawa ban mewa dakkama..happaa...

    mageth bike eka lissuwa iye..wassa hodatama..slow karan giye...eth break gahapu gaman wassata lissanna gannawa..specially crossing eka laga, zebra iri ehema.

    kalinuth ohomma lissala gihin issaraha thibba loriyaka wadila peraluna bike ekath ekkama...

    bike nam hena danger ban...:sorry:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    Me kollata niwan suwa labenna kiyala pathanawa :( paw u :( :( kochara hemin giyath, hodata giyath, kalpanawen giyath wadak na...

    bus karayo thamai amaru..kapanawa ohe...kisi gaanka na..

    anantha mage kana lagin gihin athi okun...mama yannema athulema lane eke..bus godak welawata e lane eke yanne nathi nisa...eth okun yanawa kisi hewillak balillak nathiwa
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    photo gaththu nati eka hodai ban. dan kale inna ewun mona hari wunama okkotama kalin phone labba ussan enne photo gahanna. karadarayak una ekata udaw karanna enne ehemath ekek. wadipurama un inne wata wela photo gahanna

    Ape lankawe wesige puthala mala miniyath market karanawa ammage redde gossip site promote karaganna..kalakanni haththa :sorry:
     
    DarkFace

    Banned
    Apr 2, 2012
    391
    45
    0
    මම ත්‍රිපල් කන්ටේනර් එකක් එලෙව්වා ලංකා ඔක්සිජන් එකේ මාස 10ක් විතර.. උඹලා බර වාහන වලට බැන්නට බයික් කාරයෝ එන්නේ මූනටම බන්. උන් මූනට එද්දි අපි කොහොම එක පාර හරවන්නද? අඩි 200ක් 300ක් දිග වාහනයක් එක පාරටම අයින් කරන්න බැහැ බන්. වාහනේ පලල් නිසා ඕවර්ටේක් කරද්දි ඉඩ දෙන්නත් අමාරුයි. අනික වාහනේ මැද බෝල්ට් නිසා ක්ෂණික කොන්ට්‍රෝල් බැහැ. මම එලවද්දිත් ට්‍රේලක් හැප්පුනා දෙකට කැඩෙන්න. පාර අයිනේ ඉඳන් එක පාරටම පාරට දැම්මා ස්ටෑන්ඩ් එක නවන් නැතුව. උගේ වෙලාවට ඌ පාර පැදට වැටුනා මගේ වාහනේ ගියා බයික් එක චොප්ප කරන්. අන්තිමට ඒ හුත්තා මට බනිනවා බ්‍රේක් ගැහුවේ නැහැලු. අඩි 2න් 3න් මොන බ්‍රේක්ද

    බයික් තියෙන උන් ඉන්නවා නම් කියන්න තියෙන්නෙ, උඹලා අන්තිම මොහොතෙ අයින් වෙන්න බලන් කෙලින්ම මූනට එන්න එපා. උඹලා හිතනවාට වඩා වේගෙන් බර වාහන එනවා.
     
    :):)