අනුශා සොනාලි

lilman

Well-known member
  • May 10, 2009
    40,905
    54,459
    113
    Colombo
    අනූශා සොනාලි මැරිල ගුපියනේ.අනූව දශකයේ අපේ දෑත ශක්තිමත් කල නිලියක් :(

    ඒ කාලෙ අපිට තිබ්බෙ ඩෙක් පීස් ඇන්ඩ් පත්තර :(

    Anusha-Sonali-385.jpg
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    රංගන ශිල්පිනී අනුෂා සොනාලි මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.

    කළුබෝවිල රෝහලේ දී ඇය මෙසේ අභාවප්‍රාප්ත වී ඇති බව ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

    මිය යන විට 47 වැනි වියේ පසු වූ ඇය අසනීප තත්වය මත කලක් තිස්සේ ප‍්‍රතිකාර ලබමින් සිටියාය.
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    අනූශා සොනාලි මැරිල ගුපියනේ.අනූව දශකයේ අපේ දෑත ශක්තිමත් කල නිලියක් :(

    ඒ කාලෙ අපිට තිබ්බෙ ඩෙක් පීස් ඇන්ඩ් පත්තර :(

    Anusha-Sonali-385.jpg
    but
    #gohomegota
    ඔය කුණු උට්ට තියලා උද්ගෝශනේට පලයම්
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    රංගන ශිල්පිනී අනුෂා සොනාලි මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.

    කළුබෝවිල රෝහලේ දී ඇය මෙසේ අභාවප්‍රාප්ත වී ඇති බව ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

    මිය යන විට 47 වැනි වියේ පසු වූ ඇය අසනීප තත්වය මත කලක් තිස්සේ ප‍්‍රතිකාර ලබමින් සිටියාය.
    HIV ද දන්නෑ😅
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,826
    3,853
    113
    Delaware
    ඔය ගැනු කෙනා එක පාරට මහත් උනා පීප්පයක් වගේ එක සැරයක් පත්තරේකට කියලා තිබ්බා වීල් චෙයා එකේ ඉන්න නිසා පුතාට මන් ගැන බලන්ඩ වෙලා ඉගෙන ගන්ඩත් නැ කියලා. දියවැඩියාවද මන්ද මොකක්ද ලෙඩක් දාලා තිබ්බා මතක නැ
    වීසි දැල තාම මතකයි
     
    • Like
    Reactions: lilman and NuwanCK

    Knowledge hub

    Well-known member
  • Mar 16, 2022
    631
    865
    93
    • Like
    Reactions: lilman