අනු කුනු අක්කා advice....
kukku baba Well-known member Nov 14, 2009 17,791 15,544 113 Lankawe Nov 20, 2024 #1 Reactions: kolavari, saja, ChoronaSottiya and 1 other person
Honda.putha Well-known member Dec 26, 2017 17,238 29,819 113 Nov 20, 2024 #2 kukku baba said: Click to expand... කොහොමද මෙහෙම උපදෙස් දීලා හෙට මේකිගෙ එකක් ලීක් උනොත්. Reactions: rumesh.fbi, kolavari, Naughtykolla48 and 7 others
dilann Well-known member Jul 6, 2018 69,094 169,637 113 එකමත් එක රටක Nov 20, 2024 #3 මෙයා අනු කනුගේ වැලේ එල්ලිලා අවදානේ ගන්නද යන්නේ ? Reactions: saja and Honda.putha
icewiz Well-known member Dec 19, 2023 2,401 3,209 113 Nov 20, 2024 #4 kukku baba said: Click to expand... හරි අක්කෙ මතකයේ තබාගන්නම්
lankalk Well-known member May 14, 2023 4,447 6,010 113 Nov 21, 2024 #6 ඇත්ත කතාව,නීති වෙනස් වෙන්න ඕනා
B Bitter Truth Well-known member Dec 19, 2015 24,912 48,806 113 Nov 21, 2024 #7 Reactions: Naughtykolla48
Emios Well-known member Dec 10, 2009 76,029 68,459 113 Nov 21, 2024 #8 Ubalata ohoma unoth eliyata yanna puluwanda.
Bumbzy Well-known member Jul 20, 2015 1,944 2,250 113 Galle Nov 21, 2024 #9 අපිත් එහෙමයි අක්කේ...මතක තියන් අතට ගන්නේ....
kolavari Well-known member Aug 11, 2012 33,743 1 25,641 113 කැළෑ පොජ්ජේ Nov 21, 2024 #10 සිරාවට අහන්නේ මුන්ගේ මේ වගේ ටකරන් වොයිස් වලින් කච කච ගාන ඒවා අහන් ඉන්න උනුත් ඉන්නවද බන් ? මට නම් ගැහැණු සින්දු කියන ඒවා වත් අහන ඉන්න අමාරුයි ඇත්තෙන්ම එක දිගට ටිකක් වෙලා අහන් ඉන්නකොට ඔලුව රිදෙන්න ගන්නවා.....ටකරන් වගේ හයි පිච් සවුන්ඩ්...
සිරාවට අහන්නේ මුන්ගේ මේ වගේ ටකරන් වොයිස් වලින් කච කච ගාන ඒවා අහන් ඉන්න උනුත් ඉන්නවද බන් ? මට නම් ගැහැණු සින්දු කියන ඒවා වත් අහන ඉන්න අමාරුයි ඇත්තෙන්ම එක දිගට ටිකක් වෙලා අහන් ඉන්නකොට ඔලුව රිදෙන්න ගන්නවා.....ටකරන් වගේ හයි පිච් සවුන්ඩ්...