කුනු ලොරිය

bladeable

Well-known member
  • Aug 25, 2012
    2,218
    -37
    113
    උබලගෙ පැති වල කුනු ලොරි එනවද කලට වෙලාවට ? , ගොඩක් පැති වලට එන්නෙ නෑ, මුන් කරන්නෙ කුනු ලොරිය යවනව කියල ලස්සනට පොත් වල ලියල , සල්ලි නගර සබා/ ප්‍රදේශීය සබාවෙ උන්ගෙ සාක්කු වලට දාගන්නව.
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,205
    10,802
    113
    උබලගෙ පැති වල කුනු ලොරි එනවද කලට වෙලාවට ? , ගොඩක් පැති වලට එන්නෙ නෑ, මුන් කරන්නෙ කුනු ලොරිය යවනව කියල ලස්සනට පොත් වල ලියල , සල්ලි නගර සබා/ ප්‍රදේශීය සබාවෙ උන්ගෙ සාක්කු වලට දාගන්නව.
    කුනු ලොරි එන උන් උඹලට සිංහයෝ වගේ හිටියට උන් ගූ බයයි බන් උන්ගේ රස්සාව නැතිවෙනවට , සල්ලි ඉල්ලනවා නම් සල්ලි දීපන් , දීලා සේරම හොරාට video කරලා නගරසභාවට සහ ඇමතිට ලිකිතව complain කරපන් video එක්කම , උන් කැරි වැඩ කරනවා නම් අපිත් උන්ට ඒ විදියටම කරන්න ඕන

    කුනු ගෙනියන්නේ නැත්නම්, උඹලට වෙන හැම අසාධාරනයක්ම නගරසභාවට සහ ඇමතිට ලිකිතව complain කරපන්

    යකෝ ලියුමක් ලියලා 50/= ක මුද්දරයක් ගහලා යවන්න බැරි තරම් උඹලා busy ද බන් ?

    තව ඕන නම් උන් කරන කැරි වැඩ , සල්ලි ඉල්ලනවා ඒවා සල්ලි දෙන ඒවා video කරලා social media දාපන් , නගරසභාවේ නමත් එක්ක මෙහෙමයි වැඩ වෙන්නේ කියලා
     
    Last edited:

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,054
    11,475
    113
    nagara saba walin karana kunu lorry nam thanikara horakamak.
    okun welawata enna thiya awath salli illanawa, e wagema un plastic, weeduru ehema ganne specific type ewa witharai because un ewa wikunanawa.
    anith eka okun diesel, tyres ehema eliyata wikunanawa.

    owa private ewata denna one, rajayen owa karanna yanna one na
    හොර සින්හල බෞද්දයො! හැමදාම ඇන්ඩියාව, හොරකම
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    9,238
    14,678
    113
    🌎
    දිරණ අපද්‍රව්‍ය ගෙනියන එක සතියට 3 පාරක් එනවා හැබැයි සල්ලි දෙන්න ඕනේ (Rs.50-100) (පගාව).

    නොදිරන එක සතියකට සැරයක් එනවා.
     

    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,218
    113
    ප්‍රදේශය අයිති PHI ට කෝල් කරලා කියන්න. අනිවා එවනවා.
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,220
    11,273
    113
    Forest
    නගරසභා ප්‍රාදේශීයසභා නං මෙලෝ රහක් නෑ. ගෙනියන්න එන්නේ නෑ විතරක් නෙවේ කුණු උන්ට ගිහිල්ල දුන්නත් ගන්නේ නෑ අපේ පැත්තේ උන්. මහා කාලකන්ණි රටක්