දිනුවහම සතුටු වෙන එක නෙවෙයි වීරකම. පැරදුනාම ඒක දරාගෙන ඉන්න එක

දන් ඉතින් වැරදි කතා කරල වැඩක් නෑ.කොහොම වුනත් අපි හොදට සෙල්ලම් කලා.ඒ වගේ තරගයකදී පොඩි වැරදීමකින් වුනත් පැරදෙන්න පුලුවන්.ඒ වුනාට සිංහ පෝතකයන් අපිට ගෙනාපු අනූ ශූරතාවය අපි ඉහලින්ම පිලිගන්න ඕන.
එයාලගේ මූනු දැක්කම දුක හිතෙනවා.මාලින්ගට ඇඬුනත් එක්ක TV එකේදි.
අපි වෙනුවෙන් කැප වෙලා සෙල්ලම් කරපු අපේ සිංහ පැටව් ටික එක්ක අපි හැමදාම ඉන්නවා.
Kuduwe Internet tiyenawada?සරත් පොන්සේකා;9769702 said:oka athi mama kuduwene























