🤒😷 ශ්‍රී ලංකාවෙන් තවත් ඩෙල්ටා අනු ප්‍රභේදයක් හඳුනා ගැනේ 😷🤒

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,021
    153,086
    113
    mutazioni-coronavirus_1020x680.jpg

    ශ්‍රී ලංකාවෙන් තවත් ඩෙල්ටා අනු ප්‍රභේදයක් හමුවී ඇති බව ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප‍්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප‍්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර පවසනවා.

    මේ වන විට සොයා ගෙන ඇති නව ඩෙල්ටා අනු ප්‍රභේදය B.1.617.2.104 බවයි ආචාර්ය චන්දිම ජිවන්දර ප්‍රකාශ කර සිටියේ. මිට පෙරද මෙරටින් ඩෙල්ටා අනු ප‍්‍රභේදයක් හඳුනා ගනු ලැබූ අතර එය හඳුන්වන්නේ B.1.617.2.287ලෙසයි.

    "සිදුකරන ලද නවතම ජාන විශ්ලේෂණ වාර්තාවක් අද දිනයේදී සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබා දෙනු ලැබුවා. එහිදී ශ්‍රී ලංකාවට ආවේනික ඩෙල්ටා අනු ප්‍රභේදයක් හඳුනා ගෙන තිබෙනවා.

    AY 104 අනු ප්‍රභේදය අපි පළමුවෙන්ම හඳුනා ගත්තේ ඉකුත් ජුලි මාසයේදී. එහි නාමකරණය ලැබීම කල් ගත වෙනවා. ඒ අනුවයි අද දිනයේදී අපි මේ සම්බන්ධයෙන් නිවේදනය කලේ. මේ අනු ප්‍රභේදය වැඩියෙන්ම වාර්තා වුනේ උතුර, උතුරුමැද සහ දකුණු පළාත තුලින්.

    මේ අනු ප්‍රභේදවල හැසිරීම සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සොයා බැලීමට අදාළ පර්යේෂණාගාර පහසුකම් නැහැ. අපිට පළමුවෙන් AY 28 අනු ප්‍රභේදය වාර්තා වුවාට පසුව අපි ඒ සාම්පල් කිහිපයක් හොංකො හි පිහිටි පර්යේෂණාගාරයකට යැව්වා.

    ඩෙල්ටා ප්‍රභේදයේ අනු ප්‍රභේද නිසා කොවිඩ් ආසාදිතයින්ගේ රෝග ලක්ෂණවල වෙනස්කමක් හෝ පැතිරවීමේ හැකියාවක් පෙන්නුම් කරන්නේ නැහැ
    " යැයි ආචාර්ය චන්දිම ජිවන්දර ප්‍රකාශ කර සිටියා.

    Source: nethnews.lk
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව

    ආයෙ ලොක්ඩවුන් කරන්න වෙයි ලංකාව. ඔස්ට්‍රියාව ලබන සදුදා ඉදලා ලොක්ඩවුන්. යුරෝපෙත් ලොක්ඩවුන් කරන්න යන්නෙ. එංගලන්තෙ අද ඉදලා තුන්වෙනි මාත්‍රාව ගහලා නැත්නම් කොරන්ටයින් වෙන්න ඕනි. පුලුපුලුවන් විදියට ණය නොවී සල්ලි ටිකක් ඉතුරු කරගන්න අනවශ්‍ය වියදම් කපලා. ඉස්සරහට සෑහෙන්න අමාරු වෙයි.
     
    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,021
    153,086
    113
    ආයෙ ලොක්ඩවුන් කරන්න වෙයි ලංකාව. ඔස්ට්‍රේලියාව ලබන සදුදා ඉදලා ලොක්ඩවුන්. යුරෝපෙත් ලොක්ඩවුන් කරන්න යන්නෙ. එංගලන්තෙ අද ඉදලා තුන්වෙනි මාත්‍රාව ගහලා නැත්නම් කොරන්ටයින් වෙන්න ඕනි. පුලුපුලුවන් විදියට ණය නොවී සල්ලි ටිකක් ඉතුරු කරගන්න අනවශ්‍ය වියදම් කපලා. ඉස්සරහට සෑහෙන්න අමාරු වෙයි.
    ඕස්ට්‍රියාවෙත් ෆුල් ලොක්ඩවුන් එකක් දාන්න යන්නේ.

    Austria to go into full lockdown as Covid surges
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    ඕස්ට්‍රියාවෙත් ෆුල් ලොක්ඩවුන් එකක් දාන්න යන්නේ.

    Austria to go into full lockdown as Covid surges
    ඔව් යුරෝප් වල ගොඩක් රටවල් ලොක්ඩවුන් කරන්න යන්නෙ. වින්ටර් එකත් එක්ක ආසාධිතයෝ ගොඩක් වැඩි වෙලා. අපේ කට්ටිය ඉතින් තාම ට්‍රිප් ගිහින් ආතල් ගන්නවනෙ. හරිම බුද්ධිමත් ජනතාවක් ඉන්නෙ.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,021
    153,086
    113

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    දැන් ඇත්තටම ලෝකේ අනෙත් රටවල නැති ලංකාවට විශේෂ ප්‍රභේදයක් අවොත් ඒ ප්‍රභේදය දැනට තියෙන බෙහෙත් වලට අඩු නොවෙනවානම්, ඒකට බෙහෙත් හොයන්නෙ කවුද?

    ලංකාවේ විතරක් තියෙන එකකට වෙන රටවල එවුන් බෙහෙත් හොයන එකක් නැහැ ද? අපේ රටේ geniusල බෙහෙත් හොයාගනිද?
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,197
    198,808
    113
    Colombo, Sri Lanka
    බිල්ලො මවන්න එපා
    හොදමයි, සෝලෝ රයිඩර් අයියේ (සීයෙ) :sorry:
    ගරු නම්බු දියන් ජේෂ්ඨයින්ට....මාම කියපන් මාමා...මාමා... :ROFLMAO:
    ඔය වයසක මනුස්සයට පාඩුවේ ඉන්න දීපල්ලා කොල්ලනේ...... :angry: