🤒😷 ශ්‍රී ලංකාවෙන් තවත් ඩෙල්ටා අනු ප්‍රභේදයක් හඳුනා ගැනේ 😷🤒

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,033
    153,134
    113
    වයසක මනුස්සය වුනාම ඒ විදියට ඉන්න එපැයි...තිරිහන් වෙන්න එන්නැතුව... :ROFLMAO:
    1466247_1416583498575184_903108261_a.jpg
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    ඔය කිව්වට ඉස්සර සෙල්ලං බෑ බං දැන්...බය නැතුව මාම කියපන්... :ROFLMAO:

    ඔය වයසක මනුස්සයට පාඩුවේ ඉන්න දීපල්ලා කොල්ලනේ...... :angry:

    වයසක මනුස්සය වුනාම ඒ විදියට ඉන්න එපැයි...තිරිහන් වෙන්න එන්නැතුව... :ROFLMAO:


    ඇඩොව්
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,792
    87,215
    113
    ආශ්චර්යමත් රටක
    ආයෙ ලොක්ඩවුන් කරන්න වෙයි ලංකාව. ඔස්ට්‍රේලියාව ලබන සදුදා ඉදලා ලොක්ඩවුන්. යුරෝපෙත් ලොක්ඩවුන් කරන්න යන්නෙ. එංගලන්තෙ අද ඉදලා තුන්වෙනි මාත්‍රාව ගහලා නැත්නම් කොරන්ටයින් වෙන්න ඕනි. පුලුපුලුවන් විදියට ණය නොවී සල්ලි ටිකක් ඉතුරු කරගන්න අනවශ්‍ය වියදම් කපලා. ඉස්සරහට සෑහෙන්න අමාරු වෙයි.

    Australia or Austria?
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    බය වෙන්න එපා දැන්ම ලෝක ඩවුන් එන්නේ නෑ
    සිංහලු ට්‍රිප් ගහින් ආතල් අරගෙන ඉවර වෙලා
    2022 අප්‍රේල් වගේ වෙද්දී ලොක් ඩවුන් එකක් ඒවි