අනූජ මෙත්සර ඇමතුවෙමි

Status
Not open for further replies.

Froezion

Banned
Feb 15, 2014
93
3
0
ලංකාවේ ගොඩක් උන්ගේ මුල් පුරුක් සුද්දෝ තමයි බන්, නැත්තම් Perera ලා Fernando ල ඉන්නේ කොහොමද? :lol::lol:
Api nam kalawam naha :) Habai issara issarama issara ape katawathma oya loku loku thanathuru nam labila naha nama nisa. Eth thanathuru walata nam maru karala naha mehe kisima kenek :)
 

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ලංකාවේ ගොඩක් උන්ගේ මුල් පුරුක් සුද්දෝ තමයි බන්, නැත්තම් Perera ලා Fernando ල ඉන්නේ කොහොමද? :lol::lol:

    e mul puruk nevei yako. perera, fernando kiyana godak un eka eka waasi labaganeema sadaha nam wenas karapu ponz la. oya dan lankawe samahara un rajapaksha kiyala nam wenas karaganne, ewage. sata 50 ta puka deepu un
     

    aruna47

    Well-known member
  • පැටියා;16296321 said:
    උඹෙ අම්මට ඇරපු උඹෙ බාප්පා තරම් නපුරු නැතුව ඇති හිඟන පොන්ස් :lol:

    චුටි ඉමල්ෂා නපුරු නැහැ
    :(


    2vvwgmv.jpg
     

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    ඔන්න ඉතින් දෙක පුන්න එනවාහ් :D

    මේ වගේ වෙලාවට ඔලුව වනල හරි කුණුහරපයක් දාල හරි වටේ ඉදන් සපෝර්ට් එක දෙනව වගේ දෙපැත්ත කොටවන උන් තමයි කාලම කන්නි උන්.
     

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    දුරකතන සංවාදය ඇසුවෙමි.
    මේ මගේ අදහස...

    යමෙක් රටට ජාතියට ආගමට ද්‍රෝහී ක්‍රියාවක් කරනවානම් ඔහුට එය පෙන්වාදීමේ වරදක් නැත.
    එසේ කරන්නේ බාලවයස්කාරයෙක් නම් වැඩිහිටියෙකුට එය පෙන්වාදීමට සුවිශේෂ අයිතියක් ඇත.

    නමුත්....

    තමන්ගේ ලොකුකම් කියා කාට හෝ තර්ජනය කිරීමට අයිතියක් නැත.
    අනෙක තමා කලදේ ප්‍රසිද්ධියට පත්කර ඒ දරුවාගේ ආත්මගරුත්වය වැනසීමට හෝ චරිතය ඝාතනය කිරීමටද අයිතියක් නැත.

    තවද...

    කෙනෙකුගේ දුර්වලකම ,වයස, බලයක් නොමැතිකම ප්‍රයෝජනයට ගෙන තමන් පොර වීමට, තර්ජනය කිරීමට උත්සාහ කිරීමද අනුමත කළ නොහැකිය.

    අනෙක තමන් පමණක් කතා කරමින් අනෙකා අදහස් දැක්වීමට උත්සාහ කරද්දී එය "වැල් බයිලා වැඩක් නෑ" යැයි කියමින් ඊට අවකාශ නොදීමද අසාධාරණය.

    සාරාංශය -

    කළ දේ හොදය. කළ විදිය හොද නැත. දරුවා නරකය. දරුවා හැදීමට ගිය විදියද නරකය.

     
    • Like
    Reactions: DJvodka

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඔන්න ඉතින් දෙක පුන්න එනවාහ් :D

    ඉතින් මම නෙමේනේ කියල තියෙන්නේ චුටි ඉමාෂා නේ :(:(:(:(

    එකත් හොදයි අරුණට පැටියා වගේ එකෙක්ගෙන් පාඩමක් උගන්නන එක....එතකොට අපිට කියන්න පුළුවන් අරුනය ...පො@#ගෙන් ඇරගෙන කියලා :lol::lol::lol::lol:
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මේ වගේ වෙලාවට ඔලුව වනල හරි කුණුහරපයක් දාල හරි වටේ ඉදන් සපෝර්ට් එක දෙනව වගේ දෙපැත්ත කොටවන උන් තමයි කාලම කන්නි උන්.

    sirawata
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මේ වගේ වෙලාවට ඔලුව වනල හරි කුණුහරපයක් දාල හරි වටේ ඉදන් සපෝර්ට් එක දෙනව වගේ දෙපැත්ත කොටවන උන් තමයි කාලම කන්නි උන්.

    :(:(:(:(:(:(:(

    එහෙනම් මම යනවා.....උබල විතරක් ආතල් ගත්තහම ඇති ...එතකොට අපි ඔටුවෝ.....එහෙනම් අපි ගියා :(:(:(:(
     
    Status
    Not open for further replies.