අනූයි කණුයි හිටපු පෙම්වතාට මාධ්‍ය ඉදිරියේම උත්තර දෙයි

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,470
    36,419
    113
    මැදමහනුවර
    C4wOhKN.jpeg
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    වම්පැත්තෙ ඉන්න එකී යහමඟට ගන්න බැරි වෙයිත???😬😬😬
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,418
    5,783
    113
    ජනප්‍රියයි කියාගත්තු උන්ගෙ ඇතුලාන්තය මෙහෙම තමයි හැමෝගෙම. ගේම් ගහන එක තමයි කරන්නෙ. මුන්ගෙ ජීවිත වල ඉන්නෙ හොරු, කුඩ්ඩො, බඩු කාරයෝ. බල්ලො එක්ක බුදිය ගන්නව නම් මැක්කො එක්ක නැගිටින්න වෙනවා කියන එක මුන්ට අමතක වෙලා. මුන් ගැන නම් කිසි අනුකම්පාවක් නෑ. දැන් බොරුවට හොද මූන දානවා. මහ අප්පිරිය ජීවිත.
     
    Last edited:

    Similar threads