ජනප්රියයි කියාගත්තු උන්ගෙ ඇතුලාන්තය මෙහෙම තමයි හැමෝගෙම. ගේම් ගහන එක තමයි කරන්නෙ. මුන්ගෙ ජීවිත වල ඉන්නෙ හොරු, කුඩ්ඩො, බඩු කාරයෝ. බල්ලො එක්ක බුදිය ගන්නව නම් මැක්කො එක්ක නැගිටින්න වෙනවා කියන එක මුන්ට අමතක වෙලා. මුන් ගැන නම් කිසි අනුකම්පාවක් නෑ. දැන් බොරුවට හොද මූන දානවා. මහ අප්පිරිය ජීවිත.