උඹලට අනුරයා කට උල් කරලා කෝටි ගණන් කියද්දි විශ්වාස කරන්න පුළුවන්.. මේවට තමයි calculator අරන් එන්නේ..
ඒකාලෙ kfc තිබිලා නෑනෙ ඒකයිකුකුලෙක්ට අනුරාරපුරෙන් වහලේකට නෑග්ගම ආයේ බහින් නැතුව මාගමට එන්න පුළුවන් උනා කියන්නේ
එයා කරන්න හිතළු ගොඩ නගන එක. සාක්ෂි නෑ conspiracy වගේ ඇත්ත කියලා කියනවා.ඉතිහාසය ගැන තර්ථකානුකූල නියම විස්තර දැනගන්න සුජිත් අක්කරවත්තගේ ඉතිහාස විග්‍රහ බලන්න. යූටියුබ් එකේ සුජිත් අක්කරවත්ත කියලා සර්ච් කරන්න
saralawama ubata therum gihilla. owa me athishokthiya dala liyapuwa. ekko translations waladi ilakkam patalawagena ekko athoshokthiya.අර බවුද්ධයා රේඩියෝ එකේ නා උයනේ අරියධම්ම හාමුදුරුවන්ගෙ රෙකෝඩින් එකක් යනව හැමදම උදේට.
ඒකෙ කියනව " රුවන්වැලිසෑය විවුර්ත කරන පිංකමට ලෝකෙම ඉන්න අනූහයකෝටියක් රහතන් වහන්සේලා ආවා. උන්නාන්සේලට දින හතක් දන්දුන්න ඒකෙන් පේනව ඒකාලෙ අපේ රට කොච්චර සශ්‍රීකද කියල "
මමනම් හිතන්නේ නෑ ඔයකාලෙ ලෝක ජනජහනයවත් ඔච්චර ඉන්න ඇති කියල.
අනික නිකමට හිතපං කෝටි 96 කට දානෙ බෙදනව කියන්නෙ කරන්ඩ පුලුවන් වැඩක්ද බං. කියන්නෙනම් ඔය හාමුදුරුවො මාර්ගපලයකුත් ලබල කියල. ඔයවගේ සාමාන්‍ය බුද්ධියක්වත් නැති මනුස්සයෙක්ගෙන් මොනව ඉගෙනගන්නද බං බන අහන උන්.
වරෙක දෙවන ගෝටාභය රජු, රාජභීශේක කිරීමට සියනෑ කෝරළයෙන් පල්සර් සක්වා දහසක් මැදමුලනට ගිය බව එකල වැසියන් භාවිත කරන ලද එලකිරි නැමැති මූලාශ්‍රයක තිබිල තියනව කියල මම අහල තියනවවරෙක අනුරපුරෙන් වහලට නැග්ග කුකුලෙකු රුහුණට පැමිණෙන අතර මැදමුලනෙන් පොරි කා මාගම්පත්තුවේ අයිතිකාර තැනගේ නිවසට පැමිණි බව අපේ සීයා කෙනෙකු පවසා ඇත.
koti 96, almost 1Billion neda?
statistics says, 1800 di world population eka 1B,
oka une 1800ta kalin da?
looks like an exaggeration
historians and demographers estimate the world population around that time to have been roughly 150–200 million people.
කට විතරද උල්, ඇයිඋඹලට අනුරයා කට උල් කරලා කෝටි ගණන් කියද්දි විශ්වාස කරන්න පුළුවන්.. මේවට තමයි calculator අරන් එන්නේ..
අර බවුද්ධයා රේඩියෝ එකේ නා උයනේ අරියධම්ම හාමුදුරුවන්ගෙ රෙකෝඩින් එකක් යනව හැමදම උදේට.