අනූහය කෝටියක් ආවලු ලංකාවට

SDCR

Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    කුකුලෙක්ට අනුරාරපුරෙන් වහලේකට නෑග්ගම ආයේ බහින් නැතුව මාගමට එන්න පුළුවන් උනා කියන්නේ
    ඒකාලෙ kfc තිබිලා නෑනෙ ඒකයි
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    ඉතිහාසය ගැන තර්ථකානුකූල නියම විස්තර දැනගන්න සුජිත් අක්කරවත්තගේ ඉතිහාස විග්‍රහ බලන්න. යූටියුබ් එකේ සුජිත් අක්කරවත්ත කියලා සර්ච් කරන්න
    එයා කරන්න හිතළු ගොඩ නගන එක. සාක්ෂි නෑ conspiracy වගේ ඇත්ත කියලා කියනවා.
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,289
    2,906
    113
    අර බවුද්ධයා රේඩියෝ එකේ නා උයනේ අරියධම්ම හාමුදුරුවන්ගෙ රෙකෝඩින් එකක් යනව හැමදම උදේට.
    ඒකෙ කියනව " රුවන්වැලිසෑය විවුර්ත කරන පිංකමට ලෝකෙම ඉන්න අනූහයකෝටියක් රහතන් වහන්සේලා ආවා. උන්නාන්සේලට දින හතක් දන්දුන්න ඒකෙන් පේනව ඒකාලෙ අපේ රට කොච්චර සශ්‍රීකද කියල "

    මමනම් හිතන්නේ නෑ ඔයකාලෙ ලෝක ජනජහනයවත් ඔච්චර ඉන්න ඇති කියල.

    අනික නිකමට හිතපං කෝටි 96 කට දානෙ බෙදනව කියන්නෙ කරන්ඩ පුලුවන් වැඩක්ද බං. කියන්නෙනම් ඔය හාමුදුරුවො මාර්ගපලයකුත් ලබල කියල. ඔයවගේ සාමාන්‍ය බුද්ධියක්වත් නැති මනුස්සයෙක්ගෙන් මොනව ඉගෙනගන්නද බං බන අහන උන්.
    saralawama ubata therum gihilla. owa me athishokthiya dala liyapuwa. ekko translations waladi ilakkam patalawagena ekko athoshokthiya.
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,105
    12,365
    113
    🌎
    වරෙක අනුරපුරෙන් වහලට නැග්ග කුකුලෙකු රුහුණට පැමිණෙන අතර මැදමුලනෙන් පොරි කා මාගම්පත්තුවේ අයිතිකාර තැනගේ නිවසට පැමිණි බව අපේ සීයා කෙනෙකු පවසා ඇත.
    වරෙක දෙවන ගෝටාභය රජු, රාජභීශේක කිරීමට සියනෑ කෝරළයෙන් පල්සර් සක්වා දහසක් මැදමුලනට ගිය බව එකල වැසියන් භාවිත කරන ලද එලකිරි නැමැති මූලාශ්‍රයක තිබිල තියනව කියල මම අහල තියනව

    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    koti 96, almost 1Billion neda?

    statistics says, 1800 di world population eka 1B,
    oka une 1800ta kalin da?

    looks like an exaggeration
     
    Matsola

    Well-known member
  • Mar 18, 2017
    749
    757
    93
    උඹලට අනුරයා කට උල් කරලා කෝටි ගණන් කියද්දි විශ්වාස කරන්න පුළුවන්.. මේවට තමයි calculator අරන් එන්නේ..
    කට විතරද උල්, ඇයි 🤌
     
    • Haha
    Reactions: supun_sg

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    අර බවුද්ධයා රේඩියෝ එකේ නා උයනේ අරියධම්ම හාමුදුරුවන්ගෙ රෙකෝඩින් එකක් යනව හැමදම උදේට.
    ඒකෙ කියනව " රුවන්වැලිසෑය විවුර්ත කරන පිංකමට ලෝකෙම ඉන්න අනූහයකෝටියක් රහතන් වහන්සේලා ආවා. උන්නාන්සේලට දින හතක් දන්දුන්න ඒකෙන් පේනව ඒකාලෙ අපේ රට කොච්චර සශ්‍රීකද කියල "

    මමනම් හිතන්නේ නෑ ඔයකාලෙ ලෝක ජනජහනයවත් ඔච්චර ඉන්න ඇති කියල.

    අනික නිකමට හිතපං කෝටි 96 කට දානෙ බෙදනව කියන්නෙ කරන්ඩ පුලුවන් වැඩක්ද බං. කියන්නෙනම් ඔය හාමුදුරුවො මාර්ගපලයකුත් ලබල කියල. ඔයවගේ සාමාන්‍ය බුද්ධියක්වත් නැති මනුස්සයෙක්ගෙන් මොනව ඉගෙනගන්නද බං බන අහන උන්.

    @redux අලි ජේමිස් පොඩ්ඩක් ඇවිල්ලා මේ ප්‍රශ්නේ බැලුවනම්