අනෙ ඉක්මනට වරෙල්ලා මචංලා

malithx2

Well-known member
  • May 19, 2010
    675
    366
    63
    අනෙ ඉක්මනට වරෙල්ලා මචංලා

    මචංලා මගෙ ගාව තියනවා BLACKBERRY BOLD 9000 SMARTPHONE
    මට එක UNLOCK කරගන්න ඔන මොකද මෙහෙ SIM දැම්මට වැඞ කරන්නෙ නැ මට UNLOCK කරන විදිය STEP BY STEP BY කියලා දෙන්න පුලුවන්ද ලොකු උදව්වක් මචංලා