අනෙ මචන්ලා මට මාර ප්‍රශ්නයක් වෙලා තියෙන්&#3505

ltty head

Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    vdphxz.png

    Oya gani ochcharatama jara ganiyek nam
    ubala pare yanakota enakota acid parak gahuwoth okkoma iwarai.
    a nisa oya magula vikunala dala wena place ekakin geyak hadapn machan.

    Nithiyata nam yanna epa bn! therumak na.
    nithiya dan ballata gihin.

    ..................................................​

    thanks machan... umba kiyan ekath aththa bung.. baya wela jeewath wenna wela thiyenne me rate. api ekko loku politicians lage lamai wenda oni nathnam api wage duppath ammaththa kenekuge amaruwen igenagena goda giyata wadak naha.. okkama ballata gihin. :(
     

    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    චා කේස් එකක් මචන්
    පුලුවන්නම් ඉඩම විකුණලා වෙන තැනකට යන්න බලපන්
    ඔය වගේ තැන්වල ගෙවල් හදාගත්තාම පස්සේ හරි අපි වාත වෙනවා

    hmmm.... හදලා ඉවරයි නෙ බන්. අවුරුදු 10ක් වෙනවා.. me ge issaraha thiyena idam case ekak bung... any Lawyers in Elakiri?
     

    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    3 4 parak kiyanna etha kota thama wade ikman wenne. Ehema naththam kudu wikunanawa kiyanna ewalema enawa. Adhath wada eyala. Anika thotalaga innawa randu wenna ena ganu aya. 5000k withara dunnama eyala awith eka deka wenna randu wela geta gihin gahalath enawa. Anna ehema unama oya kata nikamma bahinawa


    sirawatda bung kiyanne ? 5 thousand walin ehema deyak karanda puluwan nam kochchara hondada....
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    machan neethiyen ubalata idama aithi nam baya wenna epa... gaaniyekta baya wenna epa kohomawath...
     

    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    bump.. karana deyak hodata hithala, hoyala balala karapan. neethiyata giyath hodata evidence athuwa palayan. nathnam kelawenne ubatamai. mokada ada kaale neethiya salli walata yanawa.. ubalata banina dewal, karana kiyana dewal phone ekakin hari video karala, record karala thiyaganin.. aniwa useful wei... neethiya gana hodata danna kenek hoyagena naduwak daanawa nam ekata adalawa hodata strong evidence ekathu karagenama wadeta bahapan. bageta ready wela gema illanna epa. case eka anith paththa gahanna ida thiynawa. good luck machn..

    thank you ban.. epa wela thiyenne.. oluwa ehema pallenna wage me redhdhawal hindha
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මචන් අපේ වත්තට එහා පැත්තේ ඉන්නවා ඔය වගේ (කිව්වට ඔච්ච්ව්රම චා නෑ වගේ) නිතරම අපේ වත්තට පැනල තියෙන දේවල් හොරකම් කරන් යනවා. තව කියවන්නත් එනවා. ඉඩම් 2 අතරේ තිබුන වැටත් ටික ටික ගලවලා. ඒ මදිවට වතුර මීටරෙත් හයි කරලා තියෙන්නේ අපේ වත්තේ. එකත් අපි නැති දවසක. ගෙදර CCTV එකේ හොරකම් කීපයක්ම රෙකෝඩ් වෙලත් තිබුනා.
    අම්මලා ඒ ගැනිට බයේ මුකුත් කියන්න ගියේ නෑ.
    මම ඒ ගැනී නැති දවසක් බලලා ඒ පැත්තට කටු කම්බි ගැහුවා. වතුර මීටරේ නිසා අඩි 4 ක් වගේ අත් හැරලා ගැහුවේ.
    මේ ගෑනි ආපු ගමන් කෑගහන්න ගත්තා. මායිම වැරදියි කියල.
    මම කිව්වා කෙලින්ම. හරි එහෙනම් මන්නවමු , මායිම අපේ පැත්තට ආවොත් මම මිනින්දෝරු ගාස්තු ගෙවනවා. ඔය පැත්තට ආවොත් ඔයගොල්ලෝ ගෙවන්න කියලා එහෙම උනොත් මීටරෙත් ගලවන්න වෙයි කිව්වා. නිකම්ම කට වැහුනා
    පුළුවන් නම් ඉස්සෙල්ලම උසට තාප්පයක් ගහපන්. ඊට පස්සේ අව්ලක් නැතිවෙයි. අව්රුද්දක් දෙකක් යනකොට ශේප් වෙයි.
    හැබැයි කැටයම් චින්තක ටයිප් එකේ උන් නම් ටික කාලෙකට අත් ඇරලා දාපන් . ඒ ටයිප් එකේ උන්ට වෙන කාගෙන් හරි ගේමක් හම්බ වෙනවා. එතකන් ඉවසපන්.
     

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    ඔය ගෑනි ෂුවර් එකට පොලිසියටත් නිකං අරක්කු දෙනවා ඇති බං
    අපේ ගෙදර එහා පැත්තෙත් ඔය වගේ මහ එපා කරපු පවුලක් ඉන්නේ
    පොලිසියට ආයෙත් යන්න
    බලන්න එන පොලිස් කාරයන්ගේ යුනිෆෝම් එකේ තියෙන අංක උන් ඉස්සරහම ලියාගන්න...ඒවා ඉස්සරහට ඕන වෙයි
    ඔය ප්‍රශ්නේ එක්ක ඔය ඉඩම කව්රුවත් ගන්න එකක්නම් නෑ බං
    කාලකන්ණි රණ්ඩු වෙන්නැති වැදගත් විදියට ඉන්න හදන මිනිස්සුන්ට ඔහොම බලු වැඩ කරනවා...කොහෙත් එහෙමයි බං
    අපිට කුණුහරුප කියලා ඒ මට්ටමට වැටෙන්න බෑනේ
    ඒ ගෑනි බනින වෙලාවට රෙකෝඩ් කරගන්න මචං....එව්වා අපහාස තර්ජන වගේ දේවල් උන්ට අවාසි
    නීති පැත්තෙන් විසඳුමකට එන්න...lawyer කෙනෙක් හම්බුවෙලා නීති මාර්ගයෙන් මොකද්ද කරන්න පුළුවන් කියලා දැනගන්න
    අනුන්ගේ දේපල බලෙන් භුක්ති විඳින එවුන්ට ඒවායේ වැඩි කල් ඉන්න ලැබෙන්නේ නෑ මචං බයවෙන්නෙපා...
     

    nipun.max

    Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    machan mekai seen eka. Uba hari , neethiyen giyoth ubalata idama ganna puluwan . pascal kenek awith oya gedarama bimata samathala karanawa. Eth machan


    • thawa aurudu 2 k wath nadu kiyanna wei okata
    • nadu walatama hena ganak yata karanna wei
    • un naduwa paradunoth ubalage gedara ayata karadara karanna puluwan
    • ubala othana ge hadanna patan gaththath okata case dagena randu karagena e palathe inna wath hambawenne na
    ubata thiyena option thama ewage risk ekak aragena gedara hadana eka hari wikunana eka hari. unta yana ena man naththam oya idama nathuwa . thawath case ekak enawa.

    hodama wade

    wishwasawantha lawyer kenek hambawela seen eka kiyala hariyatama upadesak ganin
     

    deezter

    Active member
  • Jun 26, 2007
    913
    127
    43
    34
    අපේ ගෙදර
    විකුනපන් බන් ඔය ඉඩම ඔය ගෑනි අවිල්ලා කරදර කරන්න ගත්තහම උබට එපා වේයි. බයකට නෙමේයි ගෙදරක් උනහම සෑනසිල්ලේ ඉන්න හිටින්න පුලුවන් තෑනක් වෙන්න ඔනේ.
     

    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    hamotama isthuthi bung........... hamogema advice eka anuwa hondama wade thama lawyer kenek through case eka run karana eka and also parents lawa convince karala meka wikunala yana eka..

    thanks again everybody....