අනෙ මහාත්තයෝ
මගෙ දරුවා ලැබෙන්න මාස 06 යි
මගෙ බබා ලැබේන කොට අවශ්‍ය බඩු ටික ගන්න උදව් කරන්න පුලුවන්ද
මම ගොඩක් අසරණයි
මට දැනටමත් කන්න බොන්න දෙන්නෙ මගෙ අම්මයි තාත්තයි
මම හිතුමතෙ විවහා වුනෙ
දැන් මම ගොඩක් දුක් විඳිනවා.....
.......එක වෙලාවකට හිතෙනවා දරුවාව හදාගන්න දෙන්න
එයා බඩ ඇතුලේ දගලද්දී අනෙ කොහොමද දෙන්නෙ කියලා පපුව පිච්චෙනවා
අඩුම ගානෙ මට චිත්තයක්වත් නැහැ
වෙන අම්මලා මේ වන විට අවශ්‍ය සියලුම දෙවල් සුදානම් කරගෙන ඇගිලී ගනිනවා
දරුවා මෙලව එළිය දකිනකම්
අනෙ මට හන් රෙදි කෑල්ලවත් නැහැ
අනෙ නොනා මහාත්තයෝ මහාත්තයෝ
මට සල්ලි එපා එ අවශ්‍ය බඩු ටික විතරක් අරන් දෙන්න

ඇසට කදුලු ආපු එ ඉල්ලිම
අනෙ ගර්භණී කාලේ අම්මලා කෙතරම් සතුටින් තියන්න ඔනාද
එත් මේ අම්මා .....
......ඔබට පුලුවන්ද එ නිවසට ගිහින් ඔබේ අතින්ම එ අම්මාට බඩු ටික දෙන්න බොහොමයක් වටිනවා .....
...... එ ලිපිනය .......
No. 48/19
Hindeniya rod
Veyangoda
ව්ස්තර සදහා 0766550825
...අපෙ වට්ස් ඇප් අංකය 0767149766
Copied.