අනේක වාරයක් ස්තුතියි.

J24

Well-known member
  • Jan 24, 2022
    334
    701
    93
    මගේ සමීපතයෙකුට ඉන්දියාවේ රෝහලක ප්‍රතිකාර ගැනීමට සිද්ද වුණා.
    ගැටලු දෙකක් නිසා අසරණ වුණා. එකක් අධික වියදම.
    අනෙක ඉන්දියාවේ නවාතැන් ප්‍රශ්නය. මේ දෙකටම උපකාර කළ එළකිරියේ මහත්වරුන් දෙදෙනාට මගේ හද පිරි ප්‍රණාමය මෙයින් පළ කරනවා.
    ඉන්දියාවේ නැවතී සිටින කාලය තුළම නොමිලේ නවාතැන් පහසුකම් ලබා දීමට සාමාජිකයෙක් කැමැති වුණා. තවත් සාමාජිකයෙන් ඩොලර් 3000 ක් දුන්නා.
    ඔවුන් දෙදෙනාටම අනේකවාරයක් ස්තුතියි. :love:
     

    J24

    Well-known member
  • Jan 24, 2022
    334
    701
    93
    එච්චර දෙන උන් ඉන්නවද මේකෙ? විස්වාස කරන්න අමාරුයි 🤔
    මම ඉල්ලුවේ අතමාරුවක් විදියට.
    පුලුවන් විදියට දෙන්න කිව්වා.
    අවුරුද්දක් යනකං එපා කිව්වා.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,437
    36,357
    113
    මැදමහනුවර
    මම ඉල්ලුවේ අතමාරුවක් විදියට.
    පුලුවන් විදියට දෙන්න කිව්වා.
    අවුරුද්දක් යනකං එපා කිව්වා.
    @AnuradhaRa එහෙනම් මෙන්න මූටත් කීයක් හරි දෙන්න කියපම්
     
    • Love
    Reactions: AnuradhaRa

    J24

    Well-known member
  • Jan 24, 2022
    334
    701
    93
    කලින් පාතපයින්ඩරයත් සල්ලි දුන්නා කිව්වා නේද:oo:
    දෙන්නම නම් ප්‍රසිද්ධ කරන්න එපා කියල කියපු නිසා නම් කියන්න බෑ.
     

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,892
    5,078
    113
    Pandora
    mention කරපංකෝ ඒ උදව් කරපු දෙන්නා අපිටත් බලාගන්ට :)