මගේ සමීපතයෙකුට ඉන්දියාවේ රෝහලක ප්රතිකාර ගැනීමට සිද්ද වුණා.
ගැටලු දෙකක් නිසා අසරණ වුණා. එකක් අධික වියදම.
අනෙක ඉන්දියාවේ නවාතැන් ප්රශ්නය. මේ දෙකටම උපකාර කළ එළකිරියේ මහත්වරුන් දෙදෙනාට මගේ හද පිරි ප්රණාමය මෙයින් පළ කරනවා.
ඉන්දියාවේ නැවතී සිටින කාලය තුළම නොමිලේ නවාතැන් පහසුකම් ලබා දීමට සාමාජිකයෙක් කැමැති වුණා. තවත් සාමාජිකයෙන් ඩොලර් 3000 ක් දුන්නා.
ඔවුන් දෙදෙනාටම අනේකවාරයක් ස්තුතියි.