උයාව ඇදුවෙ කව්ද අනී..

Thanks malinga ayyacomputer study karana godak deneknum dannava athinodanna ayage danaganumata dammata bohomath ma sthuthi
![]()




titi in da hero![]()

Thanks.. maduranga_itමේවත් දැනගතට පාඩු නෑ
මුලින්ම මේ browser එකේ 1990 තම එළිදක්වන්නේ මේකට නමක් නැති නිසා කිව්වේ World Wide Web(space නෑ) 1993 දී මේක NEXUS කියල කියනවා පස්සේ මුල්ම හොදම වෙබ් browse එකේ වෙන්නේ Mosaic කියන eka (මේකට පස්සේ තම කව්රුත් දන්නා Netscape අවේ ) තව කියනවා නම් ලෝකේ මුල්ම server එකට උරුමය කියන්නේ CERN ආයතනය
අහ 2012 Olympic opening ceremony බැලුව නම් මේ මුණ දකින්න ඇති නේ![]()


හ්ම්ම්ම්ම්..........![]()