ඇමරිකානු ඩොලරය තව තවත් පහලට යමින් රුපියල ශක්තිමත්වන අතරේ අනේ අනුර අයියා.
අම්මෝ ඒක මරු. ටයර් ගණන් වැඩි වෙනවා මිසක් අඩු වෙන්නෙ නම් නෑ. ඇයි ඉල්ලුම වැඩි වෙනකොට සැපයුම සාපේක්ෂව අඩු නිසා ගණන් තවත් ගණන් යනවා. හැබැයි ටයර් කර්මාන්තශාලා රට පුරාම ගමක් ගමක් ගානෙ දායි.අනුර ආවම ටයර් වල ගණන් අඩු වෙයිද බං? කාර් එකට අලුත් ටයර් 4ක් දාන්න ඕනේ.
කොහොමහරි ටයර් ටිකක් අඩු වෙලා තිබ්බට වඩා.අම්මෝ ඒක මරු. ටයර් ගණන් වැඩි වෙනවා මිසක් අඩු වෙන්නෙ නම් නෑ. ඇයි ඉල්ලුම වැඩි වෙනකොට සැපයුම සාපේක්ෂව අඩු නිසා ගණන් තවත් ගණන් යනවා. හැබැයි ටයර් කර්මාන්තශාලා රට පුරාම ගමක් ගමක් ගානෙ දායි.![]()