අනේ අනුර අයියා

Kiri Kawadi

Well-known member
  • Dec 4, 2022
    413
    1,090
    93
    ඇමරිකානු ඩොලරය තව තවත් පහලට යමින් රුපියල ශක්තිමත්වන අතරේ අනේ අනුර අයියා.

    Anura-Kumara.jpg
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,428
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    ඇමරිකන් ඩොලරය ශක්තිමත් කරල දීපු ගෝත අයියටත් දැන් හාට් ඇටෑක් එන්න පුලුවන් තමන්ගෙ රටේ කරන්සිය අඩුවෙන ඕව දැකල 😱🤭
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    uganda wala salli hanguwata hoda wede anurayata :lol:

    dollar eka adu nisa dan ayeth electricity bill, gas, petrol, diesel ada hetama adu unama anurata duca hithei
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,847
    1
    60,710
    113
    Mother Earth
    ශුවර් එකට මේ කොටාගෙ පයිය නැගල අර නර්ස් ළඟ ඉන්න නිසා.ඒකයි කකුල උස්සන් ඉන්නෙ.
     
    • Haha
    Reactions: Asmodeus

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,632
    2,138
    113
    අනුර කුමාර ට තමා චන්දෙ දෙන්න් මේ පාර.
     

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    අනුර ආවම ටයර් වල ගණන් අඩු වෙයිද බං? කාර් එකට අලුත් ටයර් 4ක් දාන්න ඕනේ.
     
    • Haha
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,847
    1
    60,710
    113
    Mother Earth
    අනුර ආවම ටයර් වල ගණන් අඩු වෙයිද බං? කාර් එකට අලුත් ටයර් 4ක් දාන්න ඕනේ.
    අම්මෝ ඒක මරු. ටයර් ගණන් වැඩි වෙනවා මිසක් අඩු වෙන්නෙ නම් නෑ. ඇයි ඉල්ලුම වැඩි වෙනකොට සැපයුම සාපේක්ෂව අඩු නිසා ගණන් තවත් ගණන් යනවා. හැබැයි ටයර් කර්මාන්තශාලා රට පුරාම ගමක් ගමක් ගානෙ දායි. :love2:
     
    • Wow
    Reactions: rawatenna nam epa

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    අම්මෝ ඒක මරු. ටයර් ගණන් වැඩි වෙනවා මිසක් අඩු වෙන්නෙ නම් නෑ. ඇයි ඉල්ලුම වැඩි වෙනකොට සැපයුම සාපේක්ෂව අඩු නිසා ගණන් තවත් ගණන් යනවා. හැබැයි ටයර් කර්මාන්තශාලා රට පුරාම ගමක් ගමක් ගානෙ දායි. :love2:
    කොහොමහරි ටයර් ටිකක් අඩු වෙලා තිබ්බට වඩා.