අනේ අම්මප අපේ උන්..
මම නිකන් ඉන්න වෙලාවට google සිංහල translate එකට ලොග් වෙලා එකේ අඩු පාඩු හදන්න corrections කරනවා..ඒ ගමන් මේක දැක්කේ..ටිකක් බලපල්ලා...ඔන්න් අපේ උන්ගේ තත්වය..හපොයි..පුදුම අසහන කාරයෝ තමා ඉන්නේ සිරාවටම...මේකට ගිහිල්ලත් මුන් කුණුහරුප ගහල...
ටිකක් හිතපල්ලා...මේ වගේ දෙයක් කොච්චර නම් වටිනවද? ඇයි මේ වගේ මෝඩ දේවල් කරන්නේ...මේවා ගෙඩිය පිටින් translator එකේ පෙන්නනවද කියන්න හරියට sure නැහැ මට...එත් එහෙම උන නම්? හිතන්න මේකෙන් ඇත්තටම ප්‍රයෝජනයක් ගන්න හදන කෙනෙක්ට මේ වගේ වචනයක් මේ translator එකෙන් පෙන්නුවොත් ඒ කෙනාට ඇතිවෙන හැගීම?

Moda yakku ban. mamath unnu gaman oya patte gihin owa hadanawa
ප්‍රයෝජනයක් තියෙන එකාටත් එපා වෙනවා එතකොට. 6ක් 4ක් නොදන්න පොඩි එවුන් පව්. අම්මගෙන් ගිහින් අහයි හුත්ත කියන්නේ මොකද්ද කියල.