"අනේ අය්යේ අපි ඉවරයි" - සෙලෙන්ස්කි

SimMaster

Well-known member
  • Dec 16, 2015
    9,879
    13,143
    113
    ට්‍රම්පච්චී ඇවිත් පුටිනාට කියයි අපිට මේ හුත්තගෙන් වැඩක් නෑ කියලා. එතකොට රුසියාවත් යන්න යයි. ඇමරිකාවත් අර ඇරලා දායි. යුක්‍රේනේ නිකන් කරවල කෑල්ලක් වෙයි.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    https%3A%2F%2Fsubstack-post-media.s3.amazonaws.com%2Fpublic%2Fimages%2F81a52173-a9e8-43d5-9420-d7bc2b960900_680x398.jpeg
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,918
    18,008
    113
    පූටින් ට හැපි ඇති යාලුව ආපහු ආපු එකට

    ගාසා වලට ගහන එකත් නතර කලොත් ලොකු දෙයක්
    මම මේක ජෝක් එකට දැම්මට ඇත්තටම යුක්රේන් වලට සල්ලි දෙන එක නතර වෙයි කියල හිතන්න බෑ බන්. ඇමෙරිකාවෙ තීරණ ගන්නෙ cia එකයි උන්ගෙ ආරක්ෂක අංශයි. ජනාදිපති කියන්නෙ පඹයෙක් විතරයි. ට්‍රම්ප් ඕක නතර කරන්න හැදුවත් උන් ට්‍රම්ප්ට තේරුන් කරල දෙයි
     
    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    ට්‍රම්පච්චී ඇවිත් පුටිනාට කියයි අපිට මේ හුත්තගෙන් වැඩක් නෑ කියලා. එතකොට රුසියාවත් යන්න යයි. ඇමරිකාවත් අර ඇරලා දායි. යුක්‍රේනේ නිකන් කරවල කෑල්ලක් වෙයි.
    Oil Line eka ayi open karayi kiyala tama mehe nam kathawa yanne
    loku deyak ehema unoth salli tika ituruyi ape
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    මම මේක ජෝක් එකට දැම්මට ඇත්තටම යුක්රේන් වලට සල්ලි දෙන එක නතර වෙයි කියල හිතන්න බෑ බන්. ඇමෙරිකාවෙ තීරණ ගන්නෙ cia එකයි උන්ගෙ ආරක්ෂක අංශයි. ජනාදිපති කියන්නෙ පඹයෙක් විතරයි. ට්‍රම්ප් ඕක නතර කරන්න හැදුවත් උන් ට්‍රම්ප්ට තේරුන් කරල දෙයි
    යුක්රේනයේ තමයි යුරෝපයේ ලොකුම තෙල් නිධිය තියෙන්නෙ. ඇස්තමේන්තුගත වටිනාකම ට්‍රිලියන ගානක් කීව . ඒකෙන් යුක්රේනෙට යුරෝපයේ ධනවත්ම රට වෙන්න පුලුවන් කියල සෙනෙට් එකේ එකෙක් කීව. ඒ හින්ද ඇමරිකාව ඔය කරන්නෙ ඉන්වෙස්මන්ට් එකක්.
     
    • Like
    Reactions: sahan50

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ගාසා වලට ගහන එකත් නතර කලොත් ලොකු දෙයක්
    මන් හිතන් හිටියේ ගාසා වලින් තමයි ඉස්සෙල්ලම ඊශ්‍රායල් වලට ගහලා අහිංසක ළමයි මැරුවෙ කියලා