මම මේක ජෝක් එකට දැම්මට ඇත්තටම යුක්රේන් වලට සල්ලි දෙන එක නතර වෙයි කියල හිතන්න බෑ බන්. ඇමෙරිකාවෙ තීරණ ගන්නෙ cia එකයි උන්ගෙ ආරක්ෂක අංශයි. ජනාදිපති කියන්නෙ පඹයෙක් විතරයි. ට්‍රම්ප් ඕක නතර කරන්න හැදුවත් උන් ට්‍රම්ප්ට තේරුන් කරල දෙයිපූටින් ට හැපි ඇති යාලුව ආපහු ආපු එකට
ගාසා වලට ගහන එකත් නතර කලොත් ලොකු දෙයක්
Oil Line eka ayi open karayi kiyala tama mehe nam kathawa yanneට්‍රම්පච්චී ඇවිත් පුටිනාට කියයි අපිට මේ හුත්තගෙන් වැඩක් නෑ කියලා. එතකොට රුසියාවත් යන්න යයි. ඇමරිකාවත් අර ඇරලා දායි. යුක්‍රේනේ නිකන් කරවල කෑල්ලක් වෙයි.
යුක්රේනයේ තමයි යුරෝපයේ ලොකුම තෙල් නිධිය තියෙන්නෙ. ඇස්තමේන්තුගත වටිනාකම ට්‍රිලියන ගානක් කීව . ඒකෙන් යුක්රේනෙට යුරෝපයේ ධනවත්ම රට වෙන්න පුලුවන් කියල සෙනෙට් එකේ එකෙක් කීව. ඒ හින්ද ඇමරිකාව ඔය කරන්නෙ ඉන්වෙස්මන්ට් එකක්.මම මේක ජෝක් එකට දැම්මට ඇත්තටම යුක්රේන් වලට සල්ලි දෙන එක නතර වෙයි කියල හිතන්න බෑ බන්. ඇමෙරිකාවෙ තීරණ ගන්නෙ cia එකයි උන්ගෙ ආරක්ෂක අංශයි. ජනාදිපති කියන්නෙ පඹයෙක් විතරයි. ට්‍රම්ප් ඕක නතර කරන්න හැදුවත් උන් ට්‍රම්ප්ට තේරුන් කරල දෙයි
brics puken yanawa, japan wala un asian nato ekak hadanna kathawak yanawa, ekath haduwoth pattaදැන් BRICS ඵකට මොකෝ වෙන්නේ
මන් හිතන් හිටියේ ගාසා වලින් තමයි ඉස්සෙල්ලම ඊශ්‍රායල් වලට ගහලා අහිංසක ළමයි මැරුවෙ කියලාගාසා වලට ගහන එකත් නතර කලොත් ලොකු දෙයක්