අනේ අයියා අතේ ගහන්නේ ඇයි.. මම ගල දෙන්නද..
පංතියේ හිටියා කොල්ලො දෙන්නෙක් තිළිණයි, නිශාන්තයි කියලා. මුං දෙන්නම එකම ගමේ, තාත්තලා දෙන්නා අයියලා මල්ලිලා. ඒක නිසා නෑදෑකමට මුන් දෙන්නත් අයියලා මල්ලිලා. නෑදෑ කම කෙසේ වෙතත් කරන තරමක් හොඳ වැඩ, නරක වැඩ ඕන මගුලක් කරන්නෙ දෙන්නම එකටමයි. අපේ පැති වල නාන්නෙ වැව් වලින්. හැම ගමකටම පොඩි වැවක් තියනවා. වැස්ස කාලේට කට මට්ටමට පිරෙන වැව් පායන කාලෙට පොලොව ඉරි තලළා යන්න හිඳෙනවා. සාමාන්‍යයෙන් නාන ගමන් රෙදි හෝදා ගන්න ලොකු පැතලි ගල් පොත්තක් නාන මංකඩක අනිවාර්යෙන්ම තියනවා. බවලත් උදවිය ඔය ගල් පොත්ත ලඟ වාඩි වෙලා රෙදි ටික හෝදා ගන්නකල් පොඩි එවුන් මුලු මංකඩම (නාන තොටුපොළ ) මඩ කර කර සෙල්ලම් කර කර නානවා. උදේ වරුවට නාන්න එන ජනගහනය ගොඩක් අඩුයි. වයසක උදවිය, කලාතුරකින් ගෑණු ළමිස්සියක් එහෙමත් උදේ වරුවෙ නා ගන්නවා. ඉස්කෝල එහෙම ඉවර වෙලා, වෙල් වැඩ, හේන් වැඩ ඉවර කරන උදවිය නාන්න එන්නෙ හවස් වෙලා.
අපේ කථා නායකයෝ දෙන්නා දවසක් උදේ වරුවක නාන්න ආවා ඉස්කෝලේ නිවාඩු දවසක. හෝදන්න තිබුණ රෙදි ටිකත් ගුලි කරගෙන වැවට ඇවිල්ල බැලින්නම් ටිකක් නාඹර ළැමිස්සියෙක් කලින්ම ඇවිත් රෙදි ටික හෝදනවා. දැන් ඉතින් මොනවා කරන්නද, දණහිසක් ගැඹුරට වතුරට බැහැලා එකෙක් රෙදි හෝදන්න ගත්තා අතේ තියාගෙන. අනිත් එකා නානවා. හැමදාම ඉස්කෝලෙ නටන නැටිල්ලට බැනියම් එහෙම ගලේ තියලා ඇතිල්ලුවාටවත් කුණු යන්නේ නෑ. මූ දැන් අමාරුවෙන් දණිස් දෙකේ සබන් කෑල්ලත් හිර කරගෙන රෙදි හෝදන හේදිල්ල දැක්කම අනේ අර කෙලි පොඩිත්තිටත් දුක හිතුණා.
ඉතින් ඒ පාර කෙල්ල අහපි මුගෙන්..
"අනේ අයියා අමාරුවෙන් අතේ ගහන්නේ ඇයි..? මම ගල දෙන්නද..?" කියලා.
ඒ පාර මූ කිව්ව්ලු..
" නෑ නෑ කමක් නෑ නංගි මම අතේම ගහන්නම්" කියලා
ගත්තේ තලාස්රෝ එකෙන්

patta