පුණ්‍යානුමෝදනාවයි........!!!!!
මේ ත්‍රෙඩ් එකට සහ දත් පිළිබදව ඔබව දැණුම්වත් කිරීමේ පරමාර්ථයෙන් මා ඇති කළ ත්‍රෙඩ් සියල්ලට ම ප්‍රතිචාර සහ +රෙප් ලබා දී (ඇවිත් මාස 4කින් කොටු 3ක් දීපු)මගේ කාර්යය බහුල වෘත්තීය ජීවිතය සමග ජල්ලි අල්ලමින් වුවත් මෙම ව්‍යායාමය තවත් ඉදිරියට ම කරගෙන යාම සදහා වෙර සැපයූ සියළු යහපත් මනුෂ්‍යයිනි........නුඹලාට පින්......!!!!!!