අනේ ඇයි මගේ දත් නරක් වෙන්නේ.....????

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    mcn mage viduru mas diya wela meka gana danuwath karapako

    Cigarette walata wadi wenawada

    මේ ගැන තෙඩ් එකක් සූදානම් කෙරෙමින් පවතිනවා....ඔබ නිසා ම එය හැකි ඉක්මන් කරන්නම්. මොකද මචෝ සේරම graphics අළුතින් ම අදින්න වෙනවනේ. දැන් මම මේ වැඩේ කරන්නේ රෑ නිදිමරාගෙන.........!!!!
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පුණ්‍යානුමෝදනාවයි........!!!!!

    මේ ත්‍රෙඩ් එකට සහ දත් පිළිබදව ඔබව දැණුම්වත් කිරීමේ පරමාර්ථයෙන් මා ඇති කළ ත්‍රෙඩ් සියල්ලට ම ප්‍රතිචාර සහ +රෙප් ලබා දී (ඇවිත් මාස 4කින් කොටු 3ක් දීපු)මගේ කාර්යය බහුල වෘත්තීය ජීවිතය සමග ජල්ලි අල්ලමින් වුවත් මෙම ව්‍යායාමය තවත් ඉදිරියට ම කරගෙන යාම සදහා වෙර සැපයූ සියළු යහපත් මනුෂ්‍යයිනි........නුඹලාට පින්......!!!!!!
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    එල එල...කිඹුලා...මම උඹේ ත්‍රෙඩ් කියවන්න සැලසුම් කරන් ඉන්නෙ..දිගටම ලියන්න
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    14.gif
    බම්ප්...................