අනේ ඉතිං මූ නේ අපේ මුදල් ඇමති

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    අනේ ඉතිං මූ නේ අපේ මුදල් ඇමති


    සිංහලයන් මුස්ලිම් ව්‍යාපාර වර්ජනයේ.. හේමාස්, බ‍්‍රැන්ඩික්ස්, මාස් වැනි ව්‍යාපාර අප රැකගත යුතුයි..
    May 24, 2019 at 3:00 pm
    | lanka C news

    සිංහලයන් මුස්ලිම් ව්‍යාපාර වර්ජනයේ.. හේමාස්, බ‍්‍රැන්ඩික්ස්, මාස් වැනි ව්‍යාපාර අප රැකගත යුතුයි..
    ජාතිවාදය මෙරට ආර්ථික ක්ෂේත්‍රයට පැමිණි ඔහු විශාල විනාශයක් ඇතිවන සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් අමුණුගම මහතා පවසයි.

    රටේ විදේශ සංචිත ඉහළ දමන එවන් ව්‍යාපාර රැක ගැනීමට උදව් කිරීමට කටයුතු කළ යුතු යැයි ද මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

    හේමාස්, මාස්, බ‍්‍රැන්ඩික්ස් ආදී ව්‍යාපාර මෙරටට විශාල විදේශ විනිමයක් උපයන බවත් ඒවා රැක ගැනීම වෙනුවෙන් කටයුතු කළ යුතු බවද ඔහු කියා සිටියේය.

    මුදල් ඇමති මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින් කියා සිටියේ මෙරට සිංහල ජනතාවට විශාල වශයෙන් රැකියා උත්පාදනය කර දී ඇති මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කරන තැනකට සිංහල ජනතාව පෙළඹී ඇති බවයි.

    එම තත්ත්වය වහා පාලනය කළ යුතු බවද ඔහු කියා සිටියේය.

    දැන් මූ කියන්නේ මේ ව්‍යාපාර විදේශ විනිමය උපයනවා කියලා ,
    විදේශ විනිමය උපයන එකක් කොහමද බං ලංකාව ඇතුලේ බිස්නස් නැතිව බංකොලොත් වෙන්නේ ,
    මටනම් ඔය ආර්ථික විද්‍යාව, කළමනාකරණය කියන මෙලෝ මගුලක් තේරෙන්නේ නෑ
    කවුරු හරි දන්නා එකෙක් මේක පැහැදිලි කරලා දීපන් කෝ :oo:
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    Unilever එකෙන් වාඩියක් ගන්න ට්‍රයි කරන සීන් එකක් නම් තියනව..

    මිනිස්සුන්ට තියෙන්නෙ

    මේ දෙකම අත ඇරල අපේ අනිත් අයගෙන් ගන්න එක..

    ඒත් replacement නැති ඒව ටිකකුත් තියනව
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    මුංගේ පෞද්ගලික හිත්වත්තු ආරක්ෂා කරන්න හදන්නේ හාමුලා....
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,852
    9,540
    113
    Arkham City
    Hemas aithi Bora Muslim unta, ex Eusuffally, Anverally, Patel wage nam thiyenne unta Lanka we inna 99% Muslim un awilla Sunni un, Sunni un Bora Muslim unwa ganan ganne na...
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    දැන් මූ කියන්නේ මේ ව්‍යාපාර විදේශ විනිමය උපයනවා කියලා ,
    විදේශ විනිමය උපයන එකක් කොහමද බං ලංකාව ඇතුලේ බිස්නස් නැතිව බංකොලොත් වෙන්නේ ,
    මටනම් ඔය ආර්ථික විද්‍යාව, කළමනාකරණය කියන මෙලෝ මගුලක් තේරෙන්නේ නෑ
    කවුරු හරි දන්නා එකෙක් මේක පැහැදිලි කරලා දීපන් කෝ :oo:


    ඌ කියන ඒවා තොරගන්න , ඒවට විරුද්ධවෙන්න ට්‍රයි කරන්න එපා.සාමාන්‍ය සුන්හල බහුතර පිලිගැනීමට විරුද්ධව යන කෙනෙක් කියලා හොදටම තේරෙනවානේ. අනිත අයගේ බහුතර පිලිගැනීම් වලට අභියෝග කරන්නෑනේ.ඒකට හේතුවක් ඇතිනේ.
    ඒනිසා ඕවට ප්‍රතිචාර දක්වලා ඒක ප්‍රතිචාර දැක්වියයුතු වටිනකමකට ගේන්න ඔනේනෑ. ලීව් කරපන්. ඕවට කාලයා විසින්ම පරිසරයෙන්ම
    ප්‍රතිචාර ලැබෙයි.