අනේ ඉතින් මගේ ලස්සන පේජ් ඒක නේද

nilan1986

Member
Sep 16, 2009
1,298
156
0
france
අනේ ඉතින් මගේ ලස්සන පේජ් ඒක නේද

Untitled.jpg



මන් මගේ ප්‍රොෆයිල් ඒක මේ වාගේ හදල ගොඩක් කල් මන් දැක්ක මගේ ඒක වාගේ හදපු තව ඒවා
තියෙනවා :love: අනේ ඉතින් කොච්චර තිබුනත් මගේ ඒක තමා ලස්සනම නේද :baffled:
මේ කොපි කරන්න එපා කරත් කමක් නැහැ ඉතින් :dull: උබලත් ලස්සනට හදාගන්න ල :love::love:
 
  • Like
Reactions: WICKILEAKS

nilan1986

Member
Sep 16, 2009
1,298
156
0
france
mal kollek wage.. ela elaa....

අයෙත් අහල මාස්ටර් මල පපුවේ කොල්ල පදිනවා බයිසිකලේ තැන්ක්ස් මස්ටෙර් රෙප් වලට අහ්හ් ගින්දර කදක්නේ ගෑස් නැති කාලෙකට ගෙදර ගෙනත් තියාගන්න වටිනවා අම්මප ඇත්තමයි
 

nilan1986

Member
Sep 16, 2009
1,298
156
0
france
අපෝ චානේ බං
කැතයි

ඔන්න මන් කිව්වේ ඉරිසියාව කට දෙපැත්තෙන් බේරෙනවා :growl: මන් දන්නවා ඒක ලස්සනයි
ඔව්
මන් දන්නවා මට පුළුවන්
 

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මමනම් අකැමැතිම දෙයක් ඔහොම කරන එක. මමනම් ඔහොම උඹලගේ ප්‍රොෆයිල් පේන එකත් ඩිසේබල් කරලා තියෙන්නේ. ඒකනිසා මට ඔහොම කරපු එකක් උනත් පේන්නේ නෝමල් විදියට
     

    nilan1986

    Member
    Sep 16, 2009
    1,298
    156
    0
    france
    මමනම් අකැමැතිම දෙයක් ඔහොම කරන එක. මමනම් ඔහොම උඹලගේ ප්‍රොෆයිල් පේන එකත් ඩිසේබල් කරලා තියෙන්නේ. ඒකනිසා මට ඔහොම කරපු එකක් උනත් පේන්නේ නෝමල් විදියට

    ඒක ඇත්ත මචන් මටත් ඔහොම කරන උන් පෙන්න බෑ සිරාවටම මුන්ට පිස්සු බන් තියෙන දෙයක් කාල
    ඉන්න බැරි හැටි ...
     

    nilan1986

    Member
    Sep 16, 2009
    1,298
    156
    0
    france

    :):):) අන්න රත්තරන් කොල්ලෙක් වටිනා දෙයක් අගේ කරන හැටි බලාගනිල්ල රෙප් 7ක්ම දීල
    වාසනාවන් මේ වාගේ උන් ඉන්න ඒක මල් ගහල වැඳපල්ල සදුනට
     

    nilan1986

    Member
    Sep 16, 2009
    1,298
    156
    0
    france
    ගොඩක් අය මගේ ප්‍රොෆයිල් ඒක දැකල ඔරොගෙන යනවා මට පේනවා කැතයි හොදේ
    මන් හෙටම ඇස වහ පුච්චනවා ...
    හෙට උදේට බලාගමු ... දැන් චුතවෙන්න වෙලාව ඇවිත් ..:baffled: