අනේ උදව්ක් - office එකේ ඉන්ටෙර්නෙට් bandwidth

rajika4never

Well-known member
  • Dec 16, 2008
    1,186
    454
    83
    colmbo

    මේකයි සීන් එක,

    අපේ office එකේ 280GB ඉන්ටෙර්නෙට් bandwidth එකක් තියනවා එත් බන් අපේ කස්ටිය ඕක ඉවර කරනවා දවස් 20න්.

    මචන් කවුද වැඩියෙන්ම ඉන්ටෙර්නෙට් use කරන්නේ ඒ වගේම මොන site වලටද යන්නේ කියන එක බලාගන්න network ඉන්ටෙර්නෙට් monitor software එකක් තියනවද?

    අනේ දන්න එකෙක් කියපන්කො .... :love::love::love:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    එල මචන් මේක network එකේ client computer වලටත් install කරන්න ඕනෙද?

    ඔව් ඕක ඔක්කොටම install කරන්න ඊට පස්සේ statistics වලින් බලන්න පුලුවන් කවුද වැඩියෙන්ම use කරලා තියෙන්නේ කියලා.
     
    rajika4never

    Well-known member
  • Dec 16, 2008
    1,186
    454
    83
    colmbo
    ඔව් ඕක ඔක්කොටම install කරන්න ඊට පස්සේ statistics වලින් බලන්න පුලුවන් කවුද වැඩියෙන්ම use කරලා තියෙන්නේ කියලා.

    මචන් මේකේ කොච්චර කලෙක data save වෙනවද? monthly report එකක් වගේ ගන්න පුලුවන්ද?
     
    rajika4never

    Well-known member
  • Dec 16, 2008
    1,186
    454
    83
    colmbo
    මචන් මම දාල බැලුව ඒ උනාට එකේ visit කරන website ටික ගන්න බැහැනේ.
     
    harsharrr

    Member
    May 14, 2011
    600
    15
    0
    Use NetWorx... install it to every pc... also block unwanted sites from the dsl router. Then you have control machan.
     
    vsj

    Member
    Sep 23, 2014
    317
    5
    0
    මචෝ මටත් ඔය ප්‍රශනය ඔහොමම තියෙනවා.සමහර උන් ටොර්රන්ට් වලින් බානවා. අපිට බැරිද එක තැනක ඉදන් මොනිටර් කරන්න
     
    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082
    113
    puluwan machang computer ekak aran ekata ubuntu dala squid proxy danna ona. eta passe unwanted port block karanna puluwan. ethakota torrent and any p2p network nawathinawa. eta passe IP plan ekak dapan. hamotama network eke dedicated IP ekak deepan. ubata report ekak ganna puluwan. IP eken mona site walata da yanne kiyala. wala balana un. hamathissema wada karanne nathuwa fb enna un. youtube balana un. okkama mattu. habai mehema deyak thiyanawa. oken godak bandwith ethuru wei. uba common pc ekakata utorrent dala utorrent web UI eka dala. Ra 12 - ude 7 withara wenakan bagannath deepan.
     
    ගොඩාක් ස්තූතිය් සහෝ
     
    macgan meka VM ekak through karanna barida?

    :no::no: BTW DU Meter nam patta but fre nane :no:
     
    sanja_1

    Active member
  • Apr 8, 2013
    585
    77
    28
    මචන් සාර්ථකවම වැඩේ කරගන්න නම් PROXY(linux) එක තමා විසදුම
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    653
    93
    40
    ලිනක්ස් මැෂින් එකක් අරන්, ඒකට Squid proxy server එක දා ගන්න. ඊට පස්සේ, හැමෝම ප්‍රොක්සි පාවිච්චි කරලා Internet යන්න සෙට් කරන්න ( browser proxy ). හොරෙන් ප්‍රොක්සි අයින් කරලා යන එක නවත්තන්න, router එකේ ACL එකක් දාන්න, Internet access කරන්න proxy server එකට විතරක් allow කරලා.
    අන්තිමට අර squid server එකට light squid දාන්න, ඒකෙන් ඕන විදියකට reports බලන්න පුළුවන් web interface එකකින්.
    ඕවා ඔක්කොම configure කරන විදිය Internet එකේ තියෙනවා, තේරෙන්නේ නැති තැනක් තියෙනවා නම් අහන්න.
     
    machan tutorial ekaka link eka denna puluwanda ? mka VM ekak us karala karanna puluwanda ?
     
    ROCK ZILLA

    Well-known member
  • Feb 23, 2012
    882
    198
    83
    Bloody Cave
    Free Solution ekenam

    pfsense firewall eka use karapan.

    PFSENCE

    Meke Squid proxy and report Package dagena monitor karanna puluwan.

    torrent block karanna. VPN create karanna.

    Usage report ganna

    downlaod limit eka block karanna etc puluwan.

    gud luck