අනේ උදව්වක් ඕන යාලුවනේ.......!!!

Fire Angel

Well-known member
  • Nov 5, 2010
    1,302
    189
    63
    ගිණිගොඩ
    අනේ උදව්වක් ඕන යාලුවනේ.......!!!


    ඔයාලා කවුරු හරි ළඟ ලංකාවේ වෙස් මුහුණු කලාව ගැන Article එහෙම නැද්ද.. :dull::dull::dull:
    එ ගැන විස්තර,පින්තූර එහෙම...
    :):):):)
    අනේ ඒ ගැන විස්තර තියෙන කෙනෙක් දෙන්න පුලුවන්ද..
    :):):):)
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    පත්තරේක තිබ්බ එකක් නම් මතකයි බන්,:dull: තිබොත් ස්කැන් කරල දාන්නම් බන් ශුවර් නෑ:sorry:
     

    Fire Angel

    Well-known member
  • Nov 5, 2010
    1,302
    189
    63
    ගිණිගොඩ
    පත්තරේක තිබ්බ එකක් නම් මතකයි බන්,:dull: තිබොත් ස්කැන් කරල දාන්නම් බන් ශුවර් නෑ:sorry:

    අනේ බොහොම ස්තූතියි සහෝ..
    තිබුනොත් දාන්න...
    :):):)
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    අනේ බොහොම ස්තූතියි සහෝ..
    තිබුනොත් දාන්න...
    :):):)
    :D
    එල එල බන් අනිවා දාන්නම් තිබොත් , ඔය පොඩි උන්ගෙ පත්තර් බලප්න් හොයාගන් පුලුවන්නම් විජය , මිහිර

     

    Fire Angel

    Well-known member
  • Nov 5, 2010
    1,302
    189
    63
    ගිණිගොඩ
    :D
    එල එල බන් අනිවා දාන්නම් තිබොත් , ඔය පොඩි උන්ගෙ පත්තර් බලප්න් හොයාගන් පුලුවන්නම් විජය , මිහිර


    ස්තූතියි ස්තූතියි යාලුවා....
    :D:D:D:D:D:D:D:D:D

    ඒ පත්තරේකුත් හොයලා බලන්නම් මම..
    :):):)
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    http://www.silumina.lk/2012/12/02/_art.asp?fn=av12120221
    http://www.sarasaviya.lk/2012/02/02/_art.asp?fn=sa12020228
    http://www.divaina.com/2013/01/10/sarasavi 3.html
    http://si.wikipedia.org/wiki/සිංහල_සාම්ප්‍රදායාක_වෙස්_මුහුණු
    http://www.cultural.gov.lk/web/inde...&id=66:masks&catid=35:right&Itemid=72&lang=si
    http://ceylonradio.co.uk/දොළදුක්‌-සංසිඳුවීමෙන්-උප/
    http://v1.mirrorarts.lk/feature/item/715-සාම්ප්‍රදායික-කෝළම්-නාට්‍ය-පරපුර-හා-බැඳුණු-වෙස්‌මුහුණු-කලාව

    37.jpg

    masks_1.jpg

    wood-carving-mask.jpg

    Masks_1.jpg

    z_bus350.jpg

    traditinal-sri-lankan-mask-isolated-13129402.jpg

    788.jpg

    stock-photo-traditional-mask-of-the-devil-with-snakes-called-naga-raksha-from-sri-lanka-38975524.jpg

    snake-mask-1392341.jpg


    ප්‍රයෝජනවත් වෙයි කියල හිතනවා..:yes:
     
    • Like
    Reactions: Fire Angel