අනේ උදව්වක් ඕන යාලුවනේ.......!!!
ඔයාලා කවුරු හරි ළඟ ලංකාවේ වෙස් මුහුණු කලාව ගැන Article එහෙම නැද්ද..

එ ගැන විස්තර,පින්තූර එහෙම...

අනේ ඒ ගැන විස්තර තියෙන කෙනෙක් දෙන්න පුලුවන්ද..