එම්බසි ගැන හොදට දන්න අය සිටීද ???????????

akila663

Well-known member
  • Feb 12, 2009
    1,573
    273
    83
    41
    අතන මෙතන
    යාලුවනේ කවුද මේකෙ ඔය වීස ගැන Visa Offiser or Embersy (EU) වැඩ ගැන හොද දැනුමක් තියෙන
    කෙනෙක් ඉන්නවද අනේ ලොකු උදව්වක් ඕන ඉනවනම් කියන්න

    පොඩි වැදගත් විස්තර ටිකක් දැනගන්න ඕන

    https://www.eda.admin.ch/colombo SWISS EMBERSY මෙන්න මෙතන ගැනයි දැනගන්න ඕන

    bumP
    ------ Post added on Mar 20, 2025 at 8:17 AM
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,874
    11,324
    113

    Prashneth kiyanna
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,512
    6,203
    113
    Agent ල ඉන්නව VISA කරන එවුන්
    උන් ඇතුලෙ එවුන් එක්ක සෙට් වෙලා ගේම ගහන්නෙ
     
    akila663

    Well-known member
  • Feb 12, 2009
    1,573
    273
    83
    41
    අතන මෙතන
    prashne dapan, danna deyak nam kiyannam :yes: :yes:

    methana dapana ban, anik untath denaganna.
    ------ Post added on Mar 21, 2025 at 6:43 AM
    එම්බසි එකකින් කරන්න්නෙ මොකද්ද ?(ඔය ස්විස් එම්බස් එකෙන් )

    මගේ ගැටලුවට අනුව

    රස්සවකට අවශ්‍ය ලියකියවිලි එහෙන් එම්බසියට මේල් කරනවද (පුද්ගලිකව මම විතරක් නෙමේ තව 7 දෙනෙක් විතර ඉන්නව )

    අදාල එම්බසියෙ මෙඩිකල් කරනවද

    පස්සෙ ඇගිලි සලකුණු එහෙම ගන්නවද

    එදාට නියෝජිතයා මගින් (මේල් එකක් නොමැතිව නමුත් නියෝජිතය හට මේල් එකක් ඇවිත් ඇත ) එම්බසියට යා හැකිද

    ඔන්න ඔයටික තමා දෙනගන්න ඕන

    Agent ල ඉන්නව VISA කරන එවුන්
    උන් ඇතුලෙ එවුන් එක්ක සෙට් වෙලා ගේම ගහන්නෙ
    යලු ඔයාට PM ekak daannada
    ------ Post added on Mar 21, 2025 at 6:50 AM
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,874
    11,324
    113
    එම්බසි එකකින් කරන්න්නෙ මොකද්ද ?(ඔය ස්විස් එම්බස් එකෙන් )

    මගේ ගැටලුවට අනුව

    රස්සවකට අවශ්‍ය ලියකියවිලි එහෙන් එම්බසියට මේල් කරනවද (පුද්ගලිකව මම විතරක් නෙමේ තව 7 දෙනෙක් විතර ඉන්නව )

    අදාල එම්බසියෙ මෙඩිකල් කරනවද

    පස්සෙ ඇගිලි සලකුණු එහෙම ගන්නවද

    එදාට නියෝජිතයා මගින් (මේල් එකක් නොමැතිව නමුත් නියෝජිතය හට මේල් එකක් ඇවිත් ඇත ) එම්බසියට යා හැකිද

    ඔන්න ඔයටික තමා දෙනගන්න ඕන

    යලු ඔයාට PM ekak daannada
    ------ Post added on Mar 21, 2025 at 6:50 AM
    Rataka job ekakata apply karama, work permit apply karaddi embassy eken mukuth karanne na. Eka karanne e rate labour department eken. Embassy eken karanne original certificates true copy wage stamp karanna, affidavit ganna oney wunama wage wada.
     
    • Like
    Reactions: Chimpanzee Putha

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,998
    13,900
    113
    126
    Hogwarts
    එම්බසි එකකින් කරන්න්නෙ මොකද්ද ?(ඔය ස්විස් එම්බස් එකෙන් )
    • ස්විස් yana ewnta visa issue karana eka
    • lankawe inna ස්විස් citizen lage prshana wisadana eka
    • ratawal deka atara diplomatic missions conducts karana eka, mewa tama mainly.. ita amatarawa dewalut tyenwa..

    මගේ ගැටලුවට අනුව

    රස්සවකට අවශ්‍ය ලියකියවිලි එහෙන් එම්බසියට මේල් කරනවද (පුද්ගලිකව මම විතරක් නෙමේ තව 7 දෙනෙක් විතර ඉන්නව )
    • embassy eke interview yaddi uba laga latest job offer letter eka and required docs tiyenna one.

    අදාල එම්බසියෙ මෙඩිකල් කරනවද
    • embassy eken authorized karapu hospital and doctors lagen witarai medical karanna puluwan.
    පස්සෙ ඇගිලි සලකුණු එහෙම ගන්නවද
    • ow
    එදාට නියෝජිතයා මගින් (මේල් එකක් නොමැතිව නමුත් නියෝජිතය හට මේල් එකක් ඇවිත් ඇත ) එම්බසියට යා හැකිද
    • appointment ekak tiyenwanam yanna puluwan