විභාග දෙපාර්ථමේන්තුවට ගියාම පුලුවන්..
මටනම් මතක මේ විදිහට
එක දවසින් ගන්න නම්
රෝස පාට කොලයක් තියෙනවා ඒක එතනින් අරන් පුරවලා දෙන්න ඕනා. (O/L,A/L දෙකට කොල 2ක්)
පුරවලා දුන්නට පස්සේ එතනින් විභාග අංකේ එහෙම හරිද කියලා බලනවා,(එතන ඉන්න එවුන් කියනවා form එක බලලා නම කතා කරනකම් එලියට වෙලා ඉන්න කියලා. එලියට යන්න එපා නම කතා කරනවා ඇහෙන්නේ නෑ)
ඊට පස්සේ සල්ලි ගෙවන්න 3 වෙනි තට්ටුවට යන්න කියනවා. (ගාන මතක නෑ කෝකටත් 4000 විතර අරගෙන යන්න)
ඊටපස්සේ සල්ලි ගෙවලා ආපහු 4 වෙනි තට්ටුවට ඇවිත් අනිත් කවුන්ටර් එකේ ඉන්න අයට දෙන්න ඕනා.
එච්චරයි.
ඊටපස්සේ විභාග දෙපාර්ථමේන්තුවෙන්ම Ministry එකට යවනවා.
ඊට පස්සේ උඹට තියෙන්නේ Ministry එකෙන් ගන්න විතරයි
Rs 4000 yanawada ban.... Ministry eka web site eke tiyanne 1 certificate ekata Rs 500 kiyalane

