අනේ උදව් කරන්නකො

riyasaka

Active member
  • Jan 15, 2014
    418
    85
    28
    macahn.. kella anith aya issaraha nodanna widiyata hasirenne anit aya e bawa danaganna oni nathi nisa, ubata eka eka hethu kiyanne, ubawa badinna oni nathi nisa wenna puluwan, eki hithuwa eki kiyapu kathawata uba keeyatawath eki adare karanne naha kiyala.ekai ehema kiwe.. eth eken ubawa halanna bari una.mata danena widiyata nam ehemai.......... tharaha wenna epa.. illanne wena deyak.
     
    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    මූ සුවර් එකටම නුවන් චමින්දගේ කවුරුහරි!!!
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    පැකට් කැඩුනු බඩුවක් වත් කඩෙන් ගන්නැති උඹල පෙට්ටි කැඩුනු කෙල්ලෙක් වෙනුවෙන් මැරෙන හැටි දැක්කම පුදුමත් හිතෙනවා :oo:
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    booru puthe

    එයා මට මොන තරම් ලඟින් වගේ චැට් කලත් හැබෑ ජිවිතයෙදි ඒක හාත්පසින්ම වෙනස්. මොකද එයා මාත් එක්ක එහෙම චැට් කලේ නෑ වගේ තමා හැසිරෙන්නෙ

    meka hariyana magulk newe athdakeemen kiyanne :P
    umba anthimata kohewath yana ganiyek hinda jobath nathi kara gannawa balapnko,eki uda post ekaka inna eka kohomath umbata hariyanne nane
     
    Last edited:

    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    මල්ලියේ උබ ඔය කියන සුන්දර වදන් බැන්දට පස්සේ වෙනස් වෙනවා බන්.... ළමයෙක් එක්ක ආවත් උබ බාර ගන්නවා කියලා කියන්නේ දැන් උබ ආදරෙන් අන්ධ වෙලා ඉන්න නිසා .... ජීවිතේ කියන්නේ මහ පුදුම දෙයක් බන් හොදම දේ උබ ඕක අමතක කරලා වෙන කෙල්ලෙක් සෙට් කර ගනින්.............

    ආා තව එකක් උබේ කෙල්ලගේ රැකියාව මොකක්ද කියලා විතරක් කියපන් .. මේකේ කියන්න බැරිනම් PM එකක් දාපන් උබට තව උපදෙසක් දෙන්න................ උබේ කෙල්ල කොහෝ හෝ බෝඩ් වෙලාද ඉන්නේ....
     
    Nuwan_Sameera

    Member
    Mar 4, 2014
    34
    0
    0
    වෙන අතක් බලාගනිං කොලුවෝ:dull:...... ඕක කරගහල ඉදිරියේදී දුක් නොවිඳ ගැලපෙන තැනකින් පිලිවෙල කෙල්ලෙක් හොයාගනිං.:) ඕක කරගහනවනං මේ කමෙන්ට් එක සේව් කරල තියාගනිං. බැඳල අවුරුදු දෙක තුනකින් ඕනවෙයි:baffled:.
    Linda
    ane manda bn. mama adal half day dala awa. ada hetama bosa mawa aiyn karanawa job eken.. eki mata msg karanawa eyata palui ai giye kiyala.. :(

    hafoiiii
    dn eki ubata adare nm ubath ekita adare nm,ekita ekek anala ubata awlk nattan thawa mna kathada.ekita kiypn awlk na kln ewa uba ekka inna kiyala.mata nm therenne na me kale ubala mna karanna hadanawada kiyala
    habai mekai dn ubala denna marry karala passe kalekadi prasnyak unama oya anapu seen nm dnnna epa wade del wei
    kollek ekka idapu eka mata awulak naha machan. eki mata kamathi kiyanna kalin eki mata e dewal kiwwa. ane mnda bn :(

    :lol: :lol: hinawela bada kora una yako :rofl:
    :(

    uba ahuwela inne baduwakata
    :(

    උබ හැගීම් වලට වහල් වෙලා ඉන්නේ හොදටම මන් නම් කියන්නේ ඕක කරන්න එපා පස්සට කරදර උනොත්. අනික තමන්ගේ අම්ම ඇරෙන්න ගනු කියන ජාතිය විස්වාස කරන්න එපා එක ජිවිතේ විනාසයට මුලක් වෙන්න පුළුවන්
    ubage katawath atta bn.. eth mata eki nathiwa inne bahane.. ai bn ee..

    මං නම් ඕක අනුමත කරන්නෑ බං...
    උඹේ කැමැත්තක් කරහන්.
    :(:(:(

    Mama nam kiyanne uba oka dammama amathaka karapan, Nathanm passata ubata ube jivithema mess ekak karaganna wenawa. Machan. Haghim walata yata wenna epa.

    Kamathi deyak ubata,
    mata amathaka karanna widiyak kiyapanko. eki mawa hamadama dakinawane.. dakkama ayem mata pissu hadenawa.

    macahn.. kella anith aya issaraha nodanna widiyata hasirenne anit aya e bawa danaganna oni nathi nisa, ubata eka eka hethu kiyanne, ubawa badinna oni nathi nisa wenna puluwan, eki hithuwa eki kiyapu kathawata uba keeyatawath eki adare karanne naha kiyala.ekai ehema kiwe.. eth eken ubawa halanna bari una.mata danena widiyata nam ehemai.......... tharaha wenna epa.. illanne wena deyak.
    ane manda bn.... eth eki mama gedara awata passe msg karanawa eyata palui kiyala.. :(

    මූ සුවර් එකටම නුවන් චමින්දගේ කවුරුහරි!!!
    kawuda nuwan chaminda kiyanne..?

    පැකට් කැඩුනු බඩුවක් වත් කඩෙන් ගන්නැති උඹල පෙට්ටි කැඩුනු කෙල්ලෙක් වෙනුවෙන් මැරෙන හැටි දැක්කම පුදුමත් හිතෙනවා :oo:
    :( petti kadichcha nathi kello ada kale hoyanna ba bn... anika eki mata love karanna kalinma eka kiwwane..

    booru puthe

    එයා මට මොන තරම් ලඟින් වගේ චැට් කලත් හැබෑ ජිවිතයෙදි ඒක හාත්පසින්ම වෙනස්. මොකද එයා මාත් එක්ක එහෙම චැට් කලේ නෑ වගේ තමා හැසිරෙන්නෙ

    meka hariyana magulk newe athdakeemen kiyanne :P
    umba anthimata kohewath yana ganiyek hinda jobath nathi kara gannawa balapnko,eki uda post ekaka inna eka kohomath umbata hariyanne nane
    ow bn.. eka nam atta.. eya mata wada loku post ekaka inne.. bt eya kiyanawa mata adarei kiyala.. eth ara boyta eya monawada ahanawa kiyanne.. eya asarani lu.. :(

    යකෝ ආදරේ සල්ලි වලට ගන්න ගියා එකෙක් දැක්කමයි :lol:
    ai bn.. mama salli walata ganna giye nahane.. :(

    මල්ලියේ උබ ඔය කියන සුන්දර වදන් බැන්දට පස්සේ වෙනස් වෙනවා බන්.... ළමයෙක් එක්ක ආවත් උබ බාර ගන්නවා කියලා කියන්නේ දැන් උබ ආදරෙන් අන්ධ වෙලා ඉන්න නිසා .... ජීවිතේ කියන්නේ මහ පුදුම දෙයක් බන් හොදම දේ උබ ඕක අමතක කරලා වෙන කෙල්ලෙක් සෙට් කර ගනින්.............

    ආා තව එකක් උබේ කෙල්ලගේ රැකියාව මොකක්ද කියලා විතරක් කියපන් .. මේකේ කියන්න බැරිනම් PM එකක් දාපන් උබට තව උපදෙසක් දෙන්න................ උබේ කෙල්ල කොහෝ හෝ බෝඩ් වෙලාද ඉන්නේ....

    kella bord wela nawai inne.. gedara idala enne.. kalin eki advertising perm ekaka wada karala thiyenne.. colombo.. dan wada karanneth advertising perm ekaka.. galle wala..
     
    jaya7721

    Member
    Jan 7, 2014
    155
    6
    0
    colombo
    machan wediya hethanna epa a gena amathaka karala dapan kella illanne wena mona hari mata hethena wediyata. matath oya wage scene 1k una.
     
    Anushanga777

    Well-known member
  • මචං ඕක නම් කරගන්න එපා.
    කෙල්ලන්ව විශ්වාස කරන්න එපා හැගීම් වලට වහල් වෙන්න එපා මචං
    ඔය කෙල්ල උබට බදින්න සුදුසු කෙල්ලෙක් නම් නෙමේ....
    මට දැනෙන විදියට කිව්වේ උබේ කැමැත්තක් මචං ඉතින්
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,821
    564
    113
    Hole
    උබට නොතේරුනාට උබෙන් සැප ඉල්ලන්නේ..තොට තේරෙන්නේ නෑ....අවශ දේ දීපන්..කොහොමත් වැඩි කල් යන්න කලින් එකී උබව අමතක කරනවා,මොකක්හරි හේතුවක් හදාගෙන....එට කලින් කරගන්න දෙයක් කරගනින්..පස්සේ දිගටම ඉදිව..හැබය් සැප ගන්න...