අනේ උදව්

laklux

Well-known member
  • Feb 11, 2019
    471
    329
    63
    අනේ මේකනම් ජෝක් කියලා හිටන්න එපා මම පුදුම අමාරුවකින් ඉන්නේ මගේ බඩ වේලලා තියෙන්නේ ක..කා යන්නේ නැ බන් පස්සේ තියෙනවා වගේ දැනෙනවා වැටෙන්නේ නැනේ බෙහෙත් ගන්නත් යන්න එකක් වත් ඇරලා නැ ගෙදරට කියන්නන් බැ ලැජ්ජයි උබලා දන්න මොකවත් අත් බෙහෙතක් නැද්ද
     
    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,792
    113
    උබ මම කියන එක ජෝක් එකට ගන්නේ නැත්නම් කරන්න සිංහල වෙදෙක් කිව්ව දෙයක් සබන් කැල්ලක් අරගෙන කතා නොකර තුන් පාරක් පුපට දාන්න ගන්න හැබැයි බේබි සබන් වෙන්න ඕන අත්දැකීමෙන් කියන්නේ
     
    laklux

    Well-known member
  • Feb 11, 2019
    471
    329
    63
    උබ මම කියන එක ජෝක් එකට ගන්නේ නැත්නම් කරන්න සිංහල වෙදෙක් කිව්ව දෙයක් සබන් කැල්ලක් අරගෙන කතා නොකර තුන් පාරක් පුපට දාන්න ගන්න හැබැයි බේබි සබන් වෙන්න ඕන අත්දැකීමෙන් කියන්නේ

    ඇත්තද බන් උබට හරි ගියද pm
     
    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,792
    113
    මට නෙමයි වයිෆ්ට කරලා තියෙනවා ඔහොම වෙලා බය නැතුව කරන්න ඕක කෙමක්
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උණු වතුර ජෝග්ගුවක් විතර බීල පස්ස නලවල ඉඟ සුඟ කරකවල පොඩි ඩාන්ස් එකක් දාල පොඩ්ඩක් දාඩිය දාන්න දුවපන් :P
     
    onlyman2

    Active member
  • Jul 4, 2018
    167
    59
    28
    1) saban kaallak passata dameema
    2) Pharmacy eken "dulcolax" pethi 2k beema
    3) Pharmacy eken "lactulose" bothalayak aran podi shot ekak beema (50ml max)
    4) badayana kola kaama
    4.1) Ath thora dalu kala maalluma lawata malola
    4.2) senehe kola thambala beema
    4.3) Aralu gedi thambala beema, alaru kudu unu wathuren beema
     
    laklux

    Well-known member
  • Feb 11, 2019
    471
    329
    63
    උබ මම කියන එක ජෝක් එකට ගන්නේ නැත්නම් කරන්න සිංහල වෙදෙක් කිව්ව දෙයක් සබන් කැල්ලක් අරගෙන කතා නොකර තුන් පාරක් පුපට දාන්න ගන්න හැබැයි බේබි සබන් වෙන්න ඕන අත්දැකීමෙන් කියන්නේ

    අඩෝ සබන් වැඩේ හරි ගියා බන් අම්බෝ දැන්නම් මාර සනීපයි සබන් කෑල්ල ගන්න දෙයක් නැ මුලු බඩම සුද්ද වුණා ගද උහුලන්න බෑ හැබයි පොඩි අවුලක් තියෙනවා බන් දැන් එතන ලිස්සන ගතියක් එක්ක නිකන් පඩ යනවා

    හැමෝටම තැන්කු