අනේ උදාව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව් 2 කොටස

SiThu123

Member
Nov 22, 2015
58
11
0
අනේ උදාව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව් 2 කොටස

යාලුවනේ ඔයගොල්ලන්ගෙන් කවුරුහරි දන්නවද මේ මොනවද කියල? :eek::nerd::rolleyes:
අනේ දන්න කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ බලන්න මේ මොනවද කියල...:confused:

0d992b2.jpg

1c38902.jpg

මේ පළතුරක්ද ? නැත්නම් වෙන මොනවහරි දෙයක්ද?
ස්තූතියි උදව්කරන ඔයාල හැමෝටම....;)

 

Nirosh shan

Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    කාලා බලපන්. රසයි නන් අපි අලුත් පලතුරක් හදුන්වා ෙදමු.
    පලෙවනි ඒෙක් ෙප්න්ෙනනනන් ලංකා ෙපයාර්ස් වෙග්
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මුල් එක නම් පේර වර්ගයක් වගේ.. අනිත් එක නම් Peach කියල ජාතියක්.. ඇපල් වගේ..
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,614
    21,196
    113
    Panadura
    ඇඩ්මින් අයිය මට තර්ජනය කරල PM කලා වැල ලින්ක් දැම්මොත් බාවනව කියලා..:(

    ඉමේජ් සර්ච් කලාම එයි..:cool:

    මචං ඒ කියලා තියෙන්නේ වැල ලින්ක් දාපු ගමන් උබටම කියලා Download කරනවා කියන එක :P
    :lol::lol::lol::lol::lol:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    යාලුවනේ ඔයගොල්ලන්ගෙන් කවුරුහරි දන්නවද මේ මොනවද කියල? :eek::nerd::rolleyes:
    අනේ දන්න කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ බලන්න මේ මොනවද කියල...:confused:

    0d992b2.jpg

    1c38902.jpg

    මේ පළතුරක්ද ? නැත්නම් වෙන මොනවහරි දෙයක්ද?
    ස්තූතියි උදව්කරන ඔයාල හැමෝටම....;)



    ගස්ලබු වර්ගයක් සිඞ්හලයෝ...:D

    මේක බලාපිය :angry:

    https://translate.google.lk/transla....baidu.com/view/878773.htm&edit-text=&act=url

    :P:P රේප් දීපන්.. :angry: