අනේ උදුව්වක්( corel )මචන්ලා

DJLik

Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    අනේ උදුව්වක්( corel )මචන්ලා

    මචන්ලා මට corel draw tutorial එකක් තියෙනවනම් link දාපල්ලකෝ ...මන් පාවිච්චි කරන්නේ x 5
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උඹට මොනවද දැනගන්න ඕනි?
    කොරල් 5 ටිකක් වාත.. පුලුවන්නම් 6 දාගනින්..