කවුද බං ඩොක්ටර් සීල් එකක්වත් නැ. උබත් මාර පොරක් එන්ඩ කියපු දවස දන්නෙ නැ. මාස හයකින් නං එන්ඩ කියන්නෙ නැ ocd වලට. මාසය හෝ සති තුන මං දන්න විදිහට.1/12 danne masen ennane.(hariyata danne mn) mata mathaka masa 6n enna kiwwa wage. ekai beluwe.
reply walata thanks
ekanam hariyatama danne bn. mata nam beheth witharai. den suwai godakma.Ocd walata saren sare beth karanawa witharak nemey therapy karanwa neda
Mata ocd mul kale thibuna dan nam sampoorna ok
OCD වලට නැහැ.ekanam hariyatama danne bn. mata nam beheth witharai. den suwai godakma.
oya den beheth bonneth nedda
prodep තමයි මටත් දුන්නෙ. මුට දිල තියෙන්නෙ මාසෙකට. මට දුන්නෙ සෝෂල් පෝබියා වලට.Prodep 60mg